• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිස්ටම් චේන්ජ්ද? සිස්ටම් සේම්ද? කසිප්පුකාරයකුට නඩු දැම්මා‌ට මාලිමා මන්ත්‍රීට යකා නැගලා! වැලිපැන්න පොලිසියේ සැරයන්ට කතා කරලා කුණුහරුපෙන් බැනලා! වවුනියාවට මාරු කරනවා කියලත් කියලා! I Sri Lanka Latest News

June 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන නඩු පැවරුවැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහු වවුනියාවට ස්ථාන මාරු කර යවන බවට තර්ජනය කර තිබේ.Sri Lanka Latest News

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු තමාට සිදුකළ තර්ජනය හා බැණ වැදීම සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් සටහනක් ද යොදා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාටද පැමිණිලි කර තිබිණි.

ඉකුත් 4 වැනිදා එකී මන්ත්‍රිවරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගෙන ‘‘කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ, ඔහුගේ පදිංචිය ආදී තොරතුරු විමසා, මිනිස්සුන්ට බොරුවට කසිප්පු නඩු දාලා කනටත් ගහලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?’’ යනුවෙන් විමසා ඇත.

අජිත් නැමැති නිලධාරියා මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගේ ඥාති සහෝදරයකු බවට තමන් පැවැසූ බවත් එහිදී මන්ත්‍රිවරයා වටගලගේ ද යනුවෙන් විමසා දුරකතනය විසන්ධි කර මද වේලාවකින් නැවත දුරකතනයට ඇමතුමක් ගෙන අජිත් නැමැති පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකතන අංකය ඉල්ලූ බවත් තමන් එම අංකය කෙටි පණිවුඩයකින් යැවූ බවත් ස්ථානාධිපතිවරයා පොලිස් පොතේ සටහනක් යොදා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එදින සවස 06 ට පමණ පොලිස් සැරයන් අජිත් තමා හමුවට පැමිණ මන්ත්‍රිවරයා තම ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන තමාට පරුෂ වචනින් බැණ වැදුණු බවත් කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඊට හේතු වී ඇති බවත් තමාව වවුනියාවට මාරු කර යවන බවටද මන්ත්‍රිවරයා තර්ජනය කර ඇති බවත් පොලිස් සැරයන් පැවැසු බවද එහි සඳහන් කර ඇත.

ඒ බව පොලිස් සැරයන්වරයා ද මන්ත්‍රිවරයා බැණ වැදුණු දුරකථනයේ අංකයද යොදා සී පී අයි බි (2) 353/40 ලෙස සටහනක් යොදමින් සාධාරණයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ.

එදින සිට මේ දක්වා සැරයන්වරයා රාජකාරියට වාර්තා කර නැතැයි ද වැලිපැන්න පොලිසියේ ආරංචි මාර්ග කියා සිටියි.

මේ සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගෙන් අරුණ කළ විමසුමකදී කියා සිටියේ මෙකී සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවය.

අරුණ

SendShareShare
Previous Post

විපක්ෂනායක කාර්යාලය සංවිධාන කරන පෝදා ධර්ම දේශනාව පොසොන් දා තිබුණේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේදී! PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුර ජර්මනියට ගොඩබැස්සා! අද හවසම ජනාධිපතිත් හමුවෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.