• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් බද්දෙන් ෆෝන් මිල යළි අහස උසට යයි! ෆෝන් අරගෙන හමාරයි!

October 5, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!
Share on WhatsAppShare on Facebook

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක්‍රියාත්මක කිරීම තුළින් සියලුම වර්ගයේ ජංගම දුරකථන සහ උපාංගවල මිල ඉහළ යාමක් සිදුවන බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා.

වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 10 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා 2.5%ක බද්දක් රජය විසින් පනවන බව එම සංගමය කියනවා.

රජය විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් භාණ්ඩය පාරිභෝගිකයා වෙත ළඟා වන විට එය 5%කට ආසන්න වන අතර එමඟින් ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් ඉහළ යන බවයි සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමයේ අදහස වන්නේ.

සමාජ ආරක්ෂණ දායක මුදල් අය කිරීම 2022 ඔක්තෝබර් 01 දින සිට බලාත්මක යි.

SendShareShare
Previous Post

ආරක්ෂක අමාත්‍යංශයෙන් ෆයිල් එක යවලා නෑ! ඩුබායිවලදී ඇල්ලූ පාතාල නායක හරක් කටා ලංකාවට ගෙන්න ගන්න බැරි වෙයි! නිකම්ම නිදහස් කරයි! ඇතුළේ ගේමක් ගහපු නිලධාරීන් කව්ද?

Next Post

වසන්ත මුදලිගේව රෑට රෑට මල්වාන-ගම්පහ-නවගමුව වගේ පැතිවලට අරන් යනවාලු! අන්තිමේ වසන්තව ඝාතනය කරලා කියයි පැනලා යන්න හදලා වෙඩි තිබ්බා කියලා! වහාම වසන්තව නිදහස් කරන්න! සජිත් වසන්ත වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper