• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්මහ සැමරුමට ටිල්වින් දාපු ෆේස්බුක් සටහනට ජනතාව දුන්න උත්තර! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ඉල්මහ සැමරුමට ටිල්වින් දාපු ෆේස්බුක් සටහනට ජනතාව දුන්න උත්තර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉල්මහ විරු සැමරුම යනු 1971 මෙන්ම 1988 හා 89 යන කැරලිවලදී මරුමුවට පත් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු පිරිස සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව එනම් නොවැම්බර් මස 13 වැනි දිනට පවත්වනු ලබන්නකි.Sri Lanka Latest News

ඒ අනුව මෙවරත් 36 වැනි ‘ඉල්මහ විරු සැමරුම’ පැවැත්වෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ඔහුගේ මුහුණු පොතෙහිත් සඳහන් කොට ඇත. සාමාන්‍යයෙන් ගත්කල පුද්ගලයකුගේ මුහුණු පොතෙහි පෝස්ටර් එකක් හෝ ඡායාරූපයක් වෙනුවෙන් අන් අයගේ ප්‍රතිචාර සැලකිය යුතු ලෙස ලැබුණද, එහි බොහෝ දුරට අන්තර්ගත වන්නේ ඒ පුද්ගලයා දැමූ පෝස්ට් එකට යහපත් ප්‍රතිචාරයන්ය. ඒ, සිය ෆේස්බුක් පිටුවේ සිටින සාමාජිකයන් සියලු දෙනාම තමන් දන්නා හඳුනන අයවලුන් වීම නිසාය.
මෙම ඉල්මහ විරු සමරු පෝස්ටුව පළකිරීමෙන් පසු ටිල්වින්ට ලැබී තිබූ බොහොමයක් ප්‍රතිචාර (කමෙන්ට්ස්) මෙසේය.

එවන් කමෙන්ට්ස් කිහිපයක් පහත දැක්වේ.

Sarath Hettithranthi – ‘විජේවීරගෙ නෝනා අදත් මුන්ට බණිනවා ඒ මිනිසුන්ට සලකන්නේ නැහැ කියලා. මුන් විජේවීරගෙ නම පාවිච්චි කරලා දෙශපාලනය කරනවා..’

Chathura Jayavarana – Ge hadanna ekathu karapu Salli tika denna. E manussayage paulata

‘බොරු රංගන රැවටීම් එපා මහත්තයො… මේ මනුස්සයාව විකුණගෙන කන්න එපා… විජේවීර ඔබේ නායකයා නම් එන්.පී.පී. එක ඉන්දියාවත් එක්ක නිදි වදිද්දී, 13 දෙන්න පිඹුරුපත් හැදෙද්දී, ඉන්දියාවට ඕනා විදියට අපෙ සම්පත් හසුරුවන්න ඉඩ හරිද්දී, දේශීයත්වය පාගා පරගැති න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙද්දී, අඛණ්ඩ භාරතයට සහාය දෙද්දී, ඇමෙරිකාවේ ගැටය ඇස් පනාපිට පෙනෙද්දී, ජවිපෙ කියන නම පමණක් නුඹ ළඟ ඉතිරිවී අන් සියල්ලෝම ඉවත්වෙද්දී, විජේවීර ඇතුළු සහෘදයන් නසා දැමූවන් ජයපැන් බොද්දී හිතුණෙ නැද්ද මේ වැඩේ වැරදියි කියලා..? හිතුණේ නැද්ද ඔවුන්ට යුක්තිය අවශ්‍යයි කියලා…? කියාගෙන නම් එන්න එපා ඔවුන්ට කරන ලොකුම ගෞරවය ඔවුන් පැතූ රට ගොඩනැගීම කියන පචය විතරක් හොඳේ… වමට සිග්නල් දාලා දකුණට හරවපු ආණ්ඩුව සුද්ද කර කර ඉන්නද කල්පනාව…’

Athula Munasinghe- ‘ඒ කාලෙ තරුණ කොල්ලොන්ට දෙන දස වධ ෆොටෝස්වල ඔයත් ඉන්නවා. ඕවා ගෙවන්න වෙනවා මිනිහෝ. කළ කම් පළදෙන දවසක් එනවා.’

Indika Priyadarshana – ‘දැන්වත් රැවටීම නවත්වන්න. ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අවලාද නොකරන්න. අප්‍රේල් ඉල්මහ මේ සෑම සැමරුමකට ආපු කෙනෙක් මම. මේ පාර එන්නේ නෑ. මොකද බටලන්ද වධකයා තවම නිදැල්ලේ.’

Nalinda Dayarathna – ‘විජේවීර මහත්මයාගේ බිරිඳට ගෙයක් ලබාදුන්නොත් නරකද ඔය තිස් හයවැනි සැමරුමේදී හරි..’

Bashitha Pradeep – ‘අර මනුස්සයට ගෙයක් හදන්න එකතු කරගත්ත සල්ලි ටික දීල ඉඳින් යකෝ ඒ මනුස්සයගෙ ගුණ වයන්න කලින්…’

Ashen Dilruwan Fernando – ‘පණ පිටින් උදුනට දාපු පක්ෂවල උන් එක්ක ප්‍රාදේශීය සභා පිහිටුවන ගමන් සමරනවා. ඕවා කරන්න විතරයි දන්නේ. වගකීමක් අරන් රටට වැඩක් කරන්න දන්නෙ නැහැ…’

Gamini Premasiri – ‘ඔව් ඔව්… රට කාපු උන් විරුවො. රට බේරගත් උන් සොල්දාදුවන්. රටට වෙච්ච දෙයක්…’

Binura Wijethilake – ‘කෝ බටලන්ද වධකයින්ට දඬුවම්?’

Chamindhu Gayan Janapriya – ‘ඇල්ල – වැල්ලවාය පාර හදන්නේ ප්ලේන් බාන්න කියලා වොයිස් කට් එකකුත් ඇහුවා…’

Heshara Gayashan – ‘මුලින් විජේවීරට ගෙයක් හදන්න එකතු කරපු සල්ලි ටික හොයලා ඒක හදපන්…’

Priyankara Perera – 1988 man upadinna Kalin Dawase Ape Ammata Hospital yanna deela na. Echchara Aparada Karalu JVP eka. Thaththa Ge ID Card eka Aran. Samaranna ona Thama Mahajana Mudal Awabavitha Karala…

Nuwan Nuwan – ‘පැලවත්තේ ගිණුමෙ කෝටි ප්‍රකෝටි කීයක් තියෙද දැන්..?’

Lakshan Dilanka – ‘බටලන්ද නිසි පරිදි විමර්ශනය කරලා ඇයි වැරදිකාරයන්ට දඬුවම් දෙන්න බැරි, නැත්නම් ඩීල් එකක් තියෙනවා වගේ හැඟීයනවා නේද?’

Dhanushka S Gamage – රෝහණ විජේවීර මරන්න ඔත්තුව දුන්නේ කවුද කියලා හොයලා බැලුවා නම් වටිනවා එකටම. විජේවීරගේ පුතා තාත්⁣තගේ පක්ෂය ප්‍රතික්⁣ෂේප කළේ ඇයි කියලත් හොයන්න ඕනෙ…’

Sanjeewa Jayalath – අයියා මන්ත්‍රීලට අලුත් වාහන ගන්න එපා. මිනිස්සු දුක් විඳිනවා රටේ. ඔයාලට අපි වැඩිකල් ඉන්න දෙන්නෙ නෑ. ලැජ්ජයි…’

Don Donal – ‘අල ලූනු මනින්න වරෙල්ල එදාට මයේ දෙයියෝ…’

Chaminda Wickramasena – ‘විජේවීරගෙ පවුලේ අයට නොසලකා මොන විරු සමරුවක්ද?’

Suresh Dissanayake – ‘ත්‍රස්තවාදී සංවිධානයක් අවසන් කරපු රජයේ හමුදා⁣වට ‘විරුවෝ’ කියද්දි නළියන පක්ෂයක් කිසිම හිරිකිතයක් නැතුව කැරලිකාරයන්ට ‘විරුවෝ’ කියලා පාවිච්චි කරන්නේ කොහොමද?’

Nicky Algama – ‘මේ මනුස්සය මැරුණට පස්සෙ පුංචි දරුවො එක්ක අනාථ වුණු පවුල බලාගත්තෙ නෑ. දැන් ඒ මනුස්සය විකුණගෙන කන්න ලැජ්ජ නැද්ද…?’

Matara Piyal – ‘විරුවන් සමරන්න ඕනෙ. ඒ වගේම 88/89 වධකාගාර පවත්වා තරුණ තරුණියො මරාදමන්න අණ කළ අළුගෝසුවන්ට වහාම දඬුවම් ලබාදිය යුතුයි…’

Janitha De Villiers Samarawickrama- ‘ඉල්මහ විරු සමරුවට ගිය මුදල් එකතු කළා නම් විජේවීරගෙ නෝනට ගෙයක් අරන් දෙන්න තිබ්බා…’

Sujith Madusanka – ‘ලැජ්ජාවක් ඇතුවද මේ මනුස්සයගේ පොටෝ දාන්නෙ? ඒ මිනිහගේ ගෑනිටයි ළමයිටයි සැලකුවේ නැති උන්…’

Udith Nilangaa Welagedara – ගේ හදන්න එකතු කරපු සල්ලි දීලා හිටපල්ලා සමරු තියන්ඩ කලින්…’

පී.එම්.එස්.එස්. රත්නායක
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

අවුරුදු 13ක් පැවිදිව සිට සීයා අත්තම්මා බලාගන්න උපැවිදි වූ බෝසත් දැරිවියක්! මම කවදා හරි ආපහු පැවිදි දිවියට යනවා! Sri Lanka Latest News

Next Post

අනුරට ඔත්තුවක්! හංගේරියානු – ආජන්ටිනා නායකයන් ට්‍රම්ප්ගෙ බද්දෙන් බේරුණු හැටි දැනගන්න! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.