• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සමඟ මේ වෙලාවේ එකතු වෙන්නේ රටට ආදරය කරන මිනිස්සු නෙවෙයි! වරප්‍රසාද නැතුව බැරි.. ප්‍රතිපත්ති පාවා දෙන.. ඕනම කෙනෙක් එක්ක දීග කන්න කැමැති… ඇමැති කටු සූප්පු කරන දේශපාලන ගණිකාවන්! මේ අයගෙ ඉතිහාසය බලන්න! පක්ෂ ගණනාවක ඉඳලා තියෙනවා! හැම ආණ්ඩුවකම ඇමැතිකම් දරලා තියෙනවා! හර්ෂණ වරප්‍රසාදවලට ආණ්ඩුවට පනින්න ඉන්න අයගේ රෙදි ගලවයි! VIDEO I Sri Lanka Latest News

June 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මේ වනවිට කටයුතු කරන්නේ රට වැටිී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නෙවෙයි. විවිධ පුද්ගලයන්ට අල්ලස් , තනතුරු , වරප්‍රසාද ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව නැවත ජනාධිපති කරන්න. දේශපාලන වශයෙන් බුද්ධියක් තිබෙන විපක්ෂයේ කිසිවෙක් ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නෑ. ආණ්ඩුව සමඟ විපක්ෂයේ කෙනෙක් එකතු වෙන්න උත්සහ කරනවානම් ඒ ඔහු යන්නේ තමන්ගේ දේශපාලන ජිවිතේ මලගමට. ආණ්ඩුව සමඟ මේ මොහොතේ එකතු වෙන්නේ රටට ආදරය කරන මිනිස්සු නෙවෙයි. වරප්‍රසාද නැතුව බැරි , ප්‍රතිපත්ති පාවා දෙන , ඕනම කෙනෙක් එක්ක දීග කන්න කැමැති , දේශපාලන ගණිකාවන් තමයි ආණ්ඩුව සමඟ එකතු වෙනවානම් එකතු වෙන්නේ.. යැයි හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතු වෙනවා කියන්නේ පොහොට්ටුව සමඟ එකතු වෙනවා කියන එකයි. එහි කිසිදු වෙනසක් නෑ. පොහොට්ටුවේ ඉන්න පිරිස තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්න ඉදිරිපත් වෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතු වෙලා ඉන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ වංචා , දූෂණ , හොරකම් වලට සම්බන්ධ යැයි නම් කළ පිරිසක්. ඒ බව අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අමතක වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලඟම ඉන්නේ යහපාලන කාලයේ වැරදිකරුවන් ලෙස නම් කළ පිරිස. බලය උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති සියල්ල අමතක කරලා තිබෙනවා.

ආණ්ඩුවේ පිරිස් මොන කතා කිව්වත් අනිවාර්යෙන් ඔක්තොම්බර් 17 ට කලින් ජානාධිපතිවරණය පැවැත්වෙනවා. ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් පාර්ලිමේන්තු මැතිවරණයකුත් මේ අවුරුද්දේ එනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන ගණිකාවන් ගැන තීන්දුව ජනතාව ගත යුතුයි. ඒ දේශපාලන ගණිකාවන් තීන්දු තිරණ ගන්නේ රට වෙනුවෙන් නෙවෙයි. ඔවුන් තමන්ට අවශ්‍ය වරප්‍රසාද ලබාගන්න තමයි ඩිල් දේශපාලනයක ඔවුන් නිරත වෙන්නේ. දේශාපාලන ගණිකාවන් නැවත පාර්ලිමේන්තුවට එවන්න කටයුතු නොකරන්න කියනා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ රටට වැඩක් කරන සුදුසු පිරිසක්.

මොන දේශපාලන ඩීල් ක්‍රියාත්මක වුණත් රටේ ඊළඟ නායකයා බවට පත් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. රටේ ඊළග ආණ්ඩුව හදන්නේ සමගි ජනබලවේගය. සමගි ජනබලවේගය සමඟ විශාල පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා. එළඹෙන සතියේදී දවස් 10 කින් ලක්ෂ 20 ක සමාජිකයන් ප්‍රමාණයක් අලුතින් සමගි ජනබලවේගයට බඳවා ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න හැකි ශක්තිය සමගි ජනබලවේගයට තිබෙනවා.

ජනමතයකින් අලුත් පාර්ලිමේන්තුවක් සහ ජනමතයකින් රටට නායකයෙකු පත් කරගන්න අවශ්‍යයි. මැතිවරණ කල් නොදමා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පවත්වන්න. රටට අවශ්‍ය වන්නේ ජනමතයක් තිබෙන නායකයෙක් සහ ජනමතයක් තිබෙන පාර්ලිමේන්තුවක්. ‘‘

SendShareShare
Previous Post

‘ජයිකා’ එකෙන් නීතීඥ සංගමයට දීපු සල්ලිවලින් කෝටි ගණනක් අවභාවිත කිරීම පත්තු වෙයි! සාලිය පීරිස්ගෙන් සභාපති කෞශල්‍ය නවරත්නට ලොකු චෝදනාවක්! දින 10ක් ඇතුළත සභාපති ඇතුලු ඉහළ නිලධාරීන් ඉවත් විය යුතු බවට යෝජනා සම්මත කරගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

මහ ඉහළින් 16 ‌වැනිදා කංචන මාතර තියන්න ගිය පොහොට්ටු රැස්වීම හබක්! දැන් තියන්න යන්නේ ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයක්! ඒක කරන්නෙත් සාගල! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.