• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම වෙළාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ජනතාව බේරාගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

January 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රටම වෙළාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ජනතාව බේරාගත යුතුයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ග්‍රාමීන් බැංකු සංකල්පයක් ලෙස බංගලාදේශයේ නිර්මාණය වූ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුකරණය කාන්තා කේන්ද්‍රීයව අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවත් ජනසවිය වැඩසටහන තුළ ද හම්බන්තොට හිටපු දිසාපතිවරයකු වූ මිත්‍රරත්න නම් අයකු කාන්තාවන් කේන්ද්‍ර කරගෙන ග්‍රාමීන් බැංකු හා සමානව ජනශක්ති බැංකු අතිසාර්ථකව ක්‍රියාත්මක කළ බවත්, මෙය සම්පූර්ණ කාන්තාව පෙරටු කරගත් වැඩසටහනක් වන අතර, ඒ තුළින් දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගනු ලැබුවත් විවිධ පුද්ගලයන් එය අහිංසක ජනතාවට මුදල් ලබා දී ව්‍යාපාරයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඉතාම අවදානමට ලක් වූ කොටස් ඉලක්ක කර ක්‍රියාත්මක කරන දැවැන්ත ණය උගුලක් නිර්මාණය කර ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

යම් යම් ව්‍යාපාරිකයන් මෙම සංකල්පය ව්‍යාපාරයක් බවට පත්කර ණය ලබාදී අධික පොළියක් අය කර අධික පොළිය සහ ණය නොගෙවිම තුළ ඒ මත ණය බර තවතවත් පටවමින් හොඳ සංකල්පයක් විනාශ කරමින් සිටින අවදියක යහපාලන සමයේ මංගල සමරවීර මැතිතුමා මේ පිළිබඳ අවදානය යොමු කර යම් ප්‍රමාණයක් ක්ෂුද්‍ර මූල්‍ය ණයබරතාවෙන් මුදවා ගැනීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට මෙය බරපතල ගැටලුවක් වී ඇති බවත් ඒ සඳහා වෙනමම අනපනත් ගෙනවිත් මෙම ආයතන පැහැදිලි නියාමනයකට ලක් කර මෙම වටිනා ප්‍රතිපත්තිය අධික ලාභ ලබන ප්‍රතිපත්තියකට පරිවර්තනය කිරීම වළක්වා ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදලින් හිරවී සිටින ජනතාව මුදවා ගැනීමට කටයුතු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ විවාදයේදී පැවසීය.

SendShareShare
Previous Post

කෙසෙල්වත්තේදී ඊයේ රෑ පාතාලයෙක්ව කපලා මරලා! Sri Lanka Latest News

Next Post

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක් වතර නෑ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.