• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවත් ගහනවා, ඒ මදිවට කුකුළොත් ගහනවා, මිනිස්සු හරි අසරණයි!

February 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවත් ගහනවා, ඒ මදිවට කුකුළොත් ගහනවා, මිනිස්සු හරි අසරණයි!
Share on WhatsAppShare on Facebook

කුකුළෙකු විසින් පුද්ගලයෙකු මරාදැමීමේ සිදුවීමක් අයර්ලන්තයෙන් වාර්තා වනවා.

එම පුද්ගලයාට අයත් ගොවිපළෙහි සිටි ආක්‍රමණශීලී කුකුළකු විසින් මෙම පුද්ගලයා මරාදමා ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

මරණයට හේතුව සොයා බැලීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔහුට බ්‍රහ්ම කුකුළෙකු පහර දීම හේතුවෙන් මියගොස් ඇති බවටයි.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර මරණ පරීක්‍ෂණයේ ප්‍රතිඵල අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මේ සතියේ යි.

එම ප්‍රදේශයේම වෙසෙන පුද්ගලයෙකු අධිකරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ මෙම හදිසි සිදුවීම ගැන දැනගත් තමා මෙම පුද්ගලයාගේ නිවසට පැමිණි බවත් ඔහු සිහි නොමැතිව වැටී සිටින ආකාරය දුටු බවයි.

රුධිරය ගොඩක් මැද මුළුතැන්ගෙයි බිම වැටී සිටි ඔහුගේ එක් පාදයක පිටුපස තුවාලයක් තිබූ බවත් අසල්වැසියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

නිවසේ සිට එළිමහනේ කුකුල් කොටුවක් දක්වා ලේ ගලමින් තිබූ බවයි එම අසල්වැසියා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පුද්ගලයා කෑගසන ශබ්දය අසා පැමිණි අසල්වැසියා සඳහන් කර ඇත්තේ තම මිතුරාට සිහිය එන විට ඔහු කුකුළා යන වචනය ප්‍රකාශ කළ බවයි.

මියගිය පුද්ගලයාගේ මුහුණ වියළි රුධිරයෙන් වැසී තිබූ අතර ඔහුගේ මුහුණේ කිසිදු කැපුමක් නොතිබූ බවත් ඔහුගේ මරණයට හේතුව මාරාන්තික හෘදයාබාධයක් බවටයි මරණ පරීක්‍ෂණයේදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දියණිය සඳහන් කර ඇත්තේ පියා හෘදයාබාධ තත්වයකට ද මුහුණ දී සිටි අතර ඔහුට වකුගඩු ආබාධයක් ද පැවති බවයි.

ඇය නිවසට ළඟා වූ විට බිම පුරා රුධිරය දුටු අතර තම පියාගේ මරණයට හේතුව වූයේ කුකුළා විය යුතු බව තමාට වැටහුණු බව ද ඇය සඳහන් කර තිබෙනවා.

නියපොත්තේ ලේ ඇති කුකුළෙකු තමා දුටු බවත් තම පියාට පහර දුන්නේ එම සත්වයා බවට සැක කරන බවයි දියණිය හෙළිකර ඇත්තේ.

එමෙන්ම එම කුකුළා මීට පෙර තම දියණියට ද පහරදී ඇති බව ඇය සඳහන් කළා.

dasathalankanews

SendShareShare
Previous Post

ඡන්දෙ ඉල්ලා පොලොන්නරුවට මහ සෙනගක් එයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO

Next Post

ඡන්දෙට සල්ලි නොදීමේ ප්‍රශ්නෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! මරික්කාර්, චමින්ද, ප්‍රසන්න දිගින් දිගටම වාද කරගනී! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.