පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව පවසා එම මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අද (22) උදෑසන උණුසුම් වාද විවාද ඇතිවුණා.
එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, චමින්ද විජේසිරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.










