වැඩිහිටි දිමනාව සහ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් පවතින බවක් දැකගත හැකි විය.
වැල්ලවාය තැපැල් කාර්යාලය ඉදිරියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ජනතාව රැඳී සිටියේ මේ අයුරිනි.

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.