ඇපල් ගෙඩියක් සදහා වැඩිම මිලක් ගෙවනු ලබන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයයි.Sri Lanka Latest News
නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇපල් කිලෝවක් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 7.05 ක මිලකට ය.
ඇපල් කිලෝවක් සදහා දෙවනුවට වැඩිම මිලක් ගෙවනු ලබන්නේ ලංකාවේ ඇපල් පාරිභෝගිකයන් ය.
ලංකාවේ ඇපල් කිලෝවක් අලෙවිවන මිල ඩොලර් 7.04 කි.
දිල්ලියේ ඇපල් කිලෝවක් ඩොලර් 2.01 කි.
මෙම දත්ත වාර්තා කර තිබෙන්නේ ස්පෙක්ටේටර් ඉන්ඩෙක්ස් වලයි.









