විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඊයේ පාර්ලිමේන්තුවේදී වාග් සංග්‍රාමයක් ඇති විය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඉකුත් රජය සමයේ හිතවතුන්ට දුන් බිලියන 600ක සහනය රට බංකොලොත් වීමට හේතු වූ බවකි.
නමුත් බන්දුල ගුණවර්ධන මහතා ඊට එරෙහිව අදහස් දැක්වීමත් සමග පාර්ලිම්න්තුව උණුසුම් වූයේ මෙසේය.










