• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුම් 3 ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවට අරන් එයි! මේ කියලා තියෙන ඔක්කොම බොරු! ICC එකත් නොමග යවලා! ක්‍රිකට් අර්බූදයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම්!  VIDEO I Sri Lanka Latest News

November 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුම් 3 ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවට අරන් එයි! මේ කියලා තියෙන ඔක්කොම බොරු! ICC එකත් නොමග යවලා! ක්‍රිකට් අර්බූදයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම්!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යැවූ බව කියන  ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

මෙම ලිපි තුන සභාගත කරමින් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ බොරු චෝදනා ඇතුළත් මෙම ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නොමඟ යවා ඇති බවයි.

ක්‍රිකට් ආයතනයේ මෙම නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

SendShareShare
Previous Post

‘බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ’ ආයතනයේ අයිතිකරු කවුද? රාජ්‍ය ආයතන සමඟ එකතු වී උපදේශක සේවා ක්‍රියාත්මක කළේ කාටද? බිස්නස් ප්ලෑන් හදලා දීලා සල්ලි ගත්තේ කව්ද? ලබැඳියාවන් අතර ගැටුම් තියෙන අයට සභාපති ධූර දරන්න බෑ! කෝප් සභාපති ගැන විපක්ෂනායක සජිත් අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය නොදී තිබියදීත් පොලිස්පති පත් කිරීමට එරෙහිව නීතීඥ සංගමය උසාවි යන්න තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper