අධිකරණය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුව හමුවේ සිය කතාව සිදුකරමින් සිටී. ජනාධිපතිවරයාද මේ වනවිට සිය පාර්ලිමේන්තු කාමරයේ රැදී සිටිමින් මෙම කතාව අසා සිටින බව දැනගන්නට ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed