පාකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් සිය ක්‍රිකට් ජර්සිය කුඩා දරුවෙකුට ලබා දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය වී තිබේ.Sri Lanka Latest News
පුහුණුවීම් අතරතුරදී මෙම ජර්සිය ලැබීමෙන් අනතුරුව දැඩි ප්‍රීතියට පත්ව සිටි එම දරුවා කියා සිටියේ තමන් බාබර්ගේ ජර්සිය රාමු කර තබා ගන්නා බවකි.










