විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.Sri Lanka Latest News
ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.










