සේවක අර්ථසාධක අරමුදලට දෙනු ලබන 9%ක පොලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා වගකියන්නේදැයි සජබ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා අද ප්‍රශ්න කර සිටියේය. Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර සිටියේ මේ හරහා සේවක අර්ථසාධක අරමුදලේ ට්‍රිලියන 3.5ක මුදල් සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවක් පැනනගින බවකි.










