වන අලි ගම්වැදී තම කුඹුරු ඉඩම් විනාශ කරන බවට ගොවීන් මැසිවිලි නගනවා. (Sri Lanka Latest News)
පසුගිය දින කිහිපය තුළ 25ක පමණ වන අලි රංචුවක් පැමිණ කුඹුරු ඇතුළු සියලු භෝග විනාශ කර ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.
වනජීවී නිලධාරීන්ට කොතරම් පැමිණිලි කළත් තම ගැටලුවට ඔවුන්ගෙන් පිළිතුරක් නොලැබුණු බවද ඔවුන් ප්‍රකාශ කළා.
Dasatha Lanka News










