අද දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විපක්ෂයේ සිටින දයාසිරි ජයසේකර මහතා ‘පච’ කියන බව සදහන් කළේය.
මෙතෙක් විපක්ෂය ආණ්ඩුවට ‘පචයා’ කියා සමච්චල් කළද අද ආණ්ඩුව විපක්ෂයට ‘පචයා’ යනුවෙන් කියමින් සමච්චල් කිරීම විශේෂ සිදුවීමක් විය.
Sri Lanka Latest News










