කුමන මැතිවරණයක් පැවැත්වුවද සජබ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කබීර් හෂීම් මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂය මේ වනවිටත් එම තීන්දුව ගෙන අවසන් බවය.
Sri Lanka Latest News

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.