• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ දූදරුවන්ට විතරයි! අපේ අරමුණ රටේම දරුවන්ට EDUCATION FIRST…! අනුරාධපුර දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ‌පිරිනමමින් සජිත් දීපු ප්‍රතිඥාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 15, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ඇති සෑම ප්‍රශ්නයකට ම පිළිතුර වන්නේ රටට ලැබෙන ඩොලර් සහ රුපියල් බවත් ඩොලර් සහ රුපියල් ඉපයීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිව කයිවාරුවෙන් කවුරුන් හෝ බලයට ඒමට සිතා ගෙන සිටිනවා නම් රටේ ජනතාව දෙවැනි ඛේදවාදකයකට මුහුණ දීමක් හා සමාන සිදුවීමක් බවත් 2019 මෙන් 2024 දී ද ජනතාවට දරුණු ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සත්‍ය, යථාර්ථය, දත්ත, විද්‍යාව, අත්හදාබැලීම් මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයකට රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය, පසුවිපරුම සහ ප්‍රතිපෝෂණය සිදු කළ යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් සැකසීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 122 වැනි අදියර යටතේ අනුරාධපුර කේ. බී. රත්නායක මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. එසේම මෙම පාසලේද නර්තන කණ්ඩායම සඳහා ඉදිරියේ දී ආධාර ලබා දීමට කටයුතු කරන බවට විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

රට ගොඩ ගත හැක්කේ ආර්ථික වර්ධනයකින් පමණයි

රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය ශක්තිමත් කිරිමට රටට රුපියල් හා ඩොලර් අවශ්‍ය බවත් බංකොලොත් රටක් තුළ මේ ඩොලර් උත්පාදනය කළ හැක්කේ ආර්ථික වර්ධනයක් තුළින් පමණක් බවත් දැනුම කේන්ද්‍රීය, අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන අප රටට ලබා ගන්නා ආර්ථික ක්‍රමවේදයක් හරහා ගරා වැටුණු කඩා වැටුණු දේශය නැවතත් අභිමානවත් මාතෘභූමියක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ Education First

සක්වල වැඩසටහනේ ප්‍රධාන අරමුණ Education First නම් ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපනයට පළමු තැන ලබා දීම තමාගේ ද මුඛ්‍ය අරමුණ වුවත් මේ අධ්‍යාපන ක්‍රමය නූතන වාදී කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ දූදරුවන්ට විතරයි

රජය කියන ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ, අධි පොහොසතුන්ගේ දූපුතුන්ට පමණක් නිර්මාණය වන නමුත් නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන්ට එම වරම නොමැති බවත් දිනපතාම ඒ නිසා මේ දූදරුවන්ගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් යල්පැනගින අධ්‍යාපනය තුළ ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් දූදරුවන් විරැකියා පෝළිමේ නතර වන බවත් ඔවුන්ට පෞද්ගලික අංශයේවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වන බවත් මෙය මහා ඛේදවාචකයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 122ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1222ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

හර්ෂයි සජිතුයි රහස් කතාබහක! අන්තිමේදී හර්ෂ සජිත්ගේ පපුවට අත තියලා කිව්වේ මොකද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

චොකා මල්ලිගේ සහාය රනිල්ට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.