• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය කාලෙම කිව්වා සජබෙන් 20ක් එනවා 40ක් එනවා කියලා! කෝ අවුරුද්දක් තිස්සෙ කවුරුත් ආවෙ නෑනෙ! නොහැකියාව පොහොට්ටුව පිටින් යවන්න එපා! අපේ ඩීල් තියෙන්නේ පක්ෂය එක්ක මිසක් ජනාධිපති එක්ක නෙමෙයි! පෞද්ගලික ඩීල් දාගත්ත අයට නම් ගොඩක් රිදිලා ඇති! ජනාධිපති එක්ක රැස්වීමට නොගියේ නිසි ක්‍රමවේදයට දැනුම් නොදුන් නිසා! නාමලුත් සටන පටන් අරන් වගේ! I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජනාධිපති සමග ගමනක් යෑමට සජබ සූදානම් ලෙස සමාජ මාධ්‍යවල පලවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොහොට්ටුවේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දින මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය.

එහිදී ඒ මහතා කියා සිටියේ මෙවැන්නකි.

අපි කිවුවෙ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දේශපාලනික කටයුතු පිලිබදව කැදවනවා නම් නිවැරැදි ක්‍රමවේදය අනුව පක්ෂ නායකයින් දනුවත් කර පක්ෂය හරහා දැනුම් දෙන ලෙසයි.මොකද සන්ධාන දේශපාලනය කියන්නෙ එක එක්කෙනාට ඕනෙ විදියට මන්ත්‍රීවරු ගෙන්නන එක නෙවෙයි.දැන් සමහරු කියනවා ඇමතිකම් දෙන්නෙ නැති නිසාලු ජනාධිපතිවරයා කැදවන රැස්වීම් වලට එන්නෙ නැත්තෙ.මම ආයෙත් කියන්න කැමතියි ඉස්සෙල්ලාම ඇමතිකමක් ගන්නෙ නෑ කියලා කිව්වෙ මම.ඒ වගේම ජේශ්ඨයින් රැස්වීම් වලට නොගියෙ නිසි ක්‍රමවේදයට අනුව දැනුම් නොදීම නිසා පමණයි.

ජනාධිපති එක්ක වැඩ කරන්න සජබ කැමතියි හැබැයි පොහොට්ටුවේ අය නිසා තමයි විපක්ෂයෙන් ආණ්ඩුවට එන්නෙ නැත්තෙ කියලා.අපි
කී පාරක් කිවුවද සජබෙන් මන්ත්‍රීවරු අරන් ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා.අපි කීපාරක් කිවුවද අපිට ඇමතිකම් එපා අපේ ඇමතිකම් හරි අරගෙන විපක්ශෙන් සජබෙන් එන අයට ඒ ඇමතිකම් දීලා ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා කෝ කියනවා විතරනෙ අවුරුද්දක් තිස්සෙ කවුරුත් ආවෙ නෑනෙ.අපෙ සම්පූර්ණ ආශිර්වාදය තියෙනවා සජබෙ අය එනවනම්.

පහුගිය කාලෙම කිවුවා විපක්ෂයෙන් 40ක් එනවා 20ක් එනවා අහවලා එනවා කියලා.කෝ ආවෙ නෑනෙ කවුරුත්.පුලුවන්නම් අපේ ඕන තනතුරක් දීලා විපක්ෂයේ අයව අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න කයිවාරු නොගහ.අපි කිවුවෙ රැස්වීම්වලට එන්න ඕනෙනම් හරියට පක්ශෙ දනුවත් කරන්න විතරයි.ඒකට භූමිතෙල් ගහපු ගැරඩි වගේ ඇමතිකම් ගැන වගේ ඒවා කිය කිය ඉන්නෙ නැතුව නිසි ක්‍රමවේදයට පක්ෂය හරහා අපිව දැනුවත් කරන්න. සජබෙන් කවුරුත් එන්නෙ නෑ වගේ තමයි මටනම් පේන්නෙ. නොහැකියාව පොහොට්ටුව පිටින් යවන්න එපා කියලා කියන්න කැමතියි.මොකද අපෙ ඩීල් තියෙන්නෙ පක්ශය එක්ක මිසක් ජනාධිපති එක්ක නෙවෙයි.පෞද්ගලිකව ඩීල් දාගත්ත අයට ගොඩක් මේ ගැන රිදිලා ඇති.

namal rajapaksha

SendShareShare
Previous Post

පොසොන් එකට දන්සල් දෙන්න පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරුන්ට පළාත් සභා අරමුදලින් ලක්ෂ 10 ගාණේ බෙදලා! හැබැයි රාජ්‍ය පොසොන් උත්සවයට දෙන්න සල්ලි නෑ කිව්වා!  I Sri Lanka Latest News

Next Post

සුදු වෙන්න දඟලන අයගේ ඇස් ඇරෙන කතාවක්! විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිටගේ මේ කතාව අහල බලන්න I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.