සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම මත විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය යෙදී ඇති අද දිනට යෙදී ඇති බක් පොහොය නිමිති කර ගෙන කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේදී පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර දේශකයානෝ ශ්‍රී ධාතුමඝු විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල සෝණුත්තර මහා ස්ථිවිරයන් වහන්සේ ය. මේ අවස්ථාව සඳහා සැදැහැති බැතිමතුන් රාශියක් එක් වූ අතර මෙහි අනුග්‍රාහකත්වය සදහම් පවුර බෞද්ධ සංවිධානය විසින් දරනු ලැබීය.
























