• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කරගන්න ආණ්ඩුව කරන්න ඕන දෙයක් විපක්ෂනායක සජිත් මැදිහත් වී කරයි! SVAT සහ MSME ගැන යුරෝපා සංගමයේ තානාපති එක්ක කතා කරයි! ලංකාවේ ව්‍යවසායකයන්ට මුහුණට මුහුණ හමුවකුත් ලෑස්ති කර දෙයි! මීට කලිනුත් ADB නිලධාරීන් එක්ක සාකච්ඡාවක් ලෑස්ති කරලා ආධාරත් අරන් දුන්නා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 8, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කරගන්න ආණ්ඩුව කරන්න ඕන දෙයක් විපක්ෂනායක සජිත් මැදිහත් වී කරයි! SVAT සහ MSME  ගැන යුරෝපා සංගමයේ තානාපති එක්ක කතා කරයි! ලංකාවේ ව්‍යවසායකයන්ට මුහුණට මුහුණ හමුවකුත් ලෑස්ති කර දෙයි! මීට කලිනුත් ADB නිලධාරීන් එක්ක සාකච්ඡාවක් ලෑස්ති කරලා ආධාරත් අරන් දුන්නා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරඟකාරී රෙගුලාසිවලට අනුකූල වීම, වත්මන් රජය SVAT පද්ධතිය අත්හිටුවීමට කටයුතු කිරීම සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) මුහුණ දෙන අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කළ සුවිශේෂී සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ මහත්මිය හමුවිය.Sri Lanka Latest News

යුරෝපා සංගම් දූත පිරිස තානාපති මොරේනෝ මහත්මියගේ නායකත්වයෙන් යුක්ත වූ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායමේ පළමු උපදේශක ආචාර්ය ජොහාන් එච්. හෙසේ මහතා ද ඊට ඇතුළත් විය.

මෙහි දී පෞද්ගලික සාකච්ඡාවකින් පසුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ මහත්මිය සහ ආචාර්ය හෙසේ මහතා සමඟ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ව්‍යාපාරික නායකයින් සමඟ රැස්වීමකට සහභාගී විය. එමඟින් දේශීය ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සෘජුවම යුරෝපා සංගමයේ තානාපතිවරිය වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම සුවිශේෂී විය.

ව්‍යාපාර සඳහා සමාන පරිසරයක් නිර්මාණය කිරීම, ප්‍රතිපත්තිමය අනුකූලතාව සහතික කිරීම මෙන්ම යුරෝපීය සහයෝගීතාව සහ විශේෂඥතාව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයේ වර්ධනයට සහ තරඟකාරිත්වයට සහාය විය හැකි ක්‍රම ගවේෂණය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර මූලික වශයෙන් කේන්ද්‍රගත විය.

ආණ්ඩුව කළ යුතු ‌තවත් දෙයක් විපක්ෂනායක මැදිහත් වී කරයි! ගිය වතාවේ ADB නිලධාරීන් කැඳවා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න විසඳා දුන්නා! දැන් ලෝක බැංකුවේ නිලධාරීන් එක්ක ව්‍යාපාරිකයන්ට ප්‍රශ්න කතා කරන්න අවස්ථාව හදා දීලා! ‌VIDEO & PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මෙහෙම ඕනෙ ඕනෙ විදියට ලියන්න පුළුවන්ද? පොලිස්පතිතුමනි ටිකක් බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයට හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ නමත් ගෑවෙයි! ඉන්දීය ඔත්තු සේවයකින් යැයි කියා මෛත්‍රීපාලට කෝල් කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper