ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලෝක බැංකුවේ නියෝජිතයන් දැනුවත් කරන ලදී. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී ය. මීට පෙර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් එකට හමු වී … Continue reading ආණ්ඩුව කළ යුතු තවත් දෙයක් විපක්ෂනායක මැදිහත් වී කරයි! ගිය වතාවේ ADB නිලධාරීන් කැඳවා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න විසඳා දුන්නා! දැන් ලෝක බැංකුවේ නිලධාරීන් එක්ක ව්‍යාපාරිකයන්ට ප්‍රශ්න කතා කරන්න අවස්ථාව හදා දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed