• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ගෙවල් යටවෙලා අපි පාරටත් ගියාට පස්සේ තමයි අනවුන්ස් කළේ ගංවතුරක් එනවා කියලා! අපිට කලින් කිසිම දැනුම්දීමක් කළේ නෑ..! අපිට තවම කිසිම ආධාරයක් ලැබිලා නෑ! යටියන්තොටට ගිය විපක්ෂනායක සජිත්ට අවතැන්වූවන්ගෙන් පැමිණිලි ගලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 7, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අපේ ගෙවල් යටවෙලා අපි පාරටත් ගියාට පස්සේ තමයි අනවුන්ස් කළේ ගංවතුරක් එනවා කියලා! අපිට කලින් කිසිම දැනුම්දීමක් කළේ නෑ..! අපිට තවම කිසිම ආධාරයක් ලැබිලා නෑ! යටියන්තොටට ගිය විපක්ෂනායක සජිත්ට අවතැන්වූවන්ගෙන් පැමිණිලි ගලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාවට ලබා දිය යුතු සහන සහ ආධාර මේ අවස්ථාවේ උපරිම දිය යුතු බවත් නිවස සාදා ගන්න දූදරුවන් රැක බලා ගන්න ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය සදහා සෘජුවම ආධාර දිය යුතු බවත් ගෙවල් පිරිසුදු කර ගන්න ආධාර දෙනවා කිව්වත් තවමත් ඒවා ලැබී නැති බවත් එවැනි තත්ත්වයක් උඩ නියමිත පරිදි ආධාර ලැබිය යුතු අයට එම ආධාර නොලැබෙන තත්ත්වයක් ඇති නිසා රජය මේ ගැන අවධාණය යොමු කළ යුතු බවත් ආධාර දෙනවා කියා ප්‍රචාරය දෙනවා සේම එම ආධාර ජනතාවට ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද යටියන්තොට කරවනැල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.

රටේ බරපතල කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක 11 වැනි දා සිට ප්‍රකාශ කර ඇති බවත් එහි පරිමාණය එනම් අවපාතයක් අඩුපීඩනකාරී තත්ත්වයක් හා සුළි කුණාටුවක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන විට ආපදා කළමනාකරණය ආරම්භ කළ යුතු බවත් ජනතාව මත එල්ල වන පීඩනය අවම කර ජීවිත බේරා ගන්න හැකියාවක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකියාව තිබූ බවත් ආපදාවක් එන බව දැනන් සිටියත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට සුනාමියෙන් පවා පීඩාවට පත්වුවත් තවමත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න නොහැකි වී ඇති බවත් මේ ගැන තමා මේ ගැන 2014 මෙන්ම 2024 ප්‍රශ්න කළත් උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුමන විනාශයක් සිදු වුවත් එහි වගකීම දේශපාලනඥයන් බාර ගත යුතු බවත් ජන්දයෙන් පත්වු මහජන නියෝජිතයන් ලෙස අමාරු අවස්ථාවේ පැන නොගොස් වගකීම නිලධාරීන්ගෙ පිට පටවන්නේ නැතිව කටයුතු කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බවත් මේ රජය හැමදේම කරන්නේ පහුවෙලා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජය පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආවෙත් පහුවෙලා බවත් IMF එක සමග කතා කරන්න කිව්වත් එදා එයට අකුල් හෙළා දැන් රජය IMF එකත් සමග කතා කරන බවත් සමගි ජන බලවේගයට වටින්නේ රජය නොව ජනතාව බවත් කවුරු බාධා කළත් ජනතාව වෙනුවෙන් සීමා මායිම් නැතිව උදව් කරන්න විපක්ෂය කටයුතු කරන බැවින් කුහක නොවී උද්දච්ච නොවී ආපදාවට ලක්වූ ලස්ෂ 20ක ජනතාවගේ ගැටලු තමන්ගේ ගැටලු ලෙස සලකා විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ස්ටාලින් ලංකාවේ මිනිසුන් අමතක නොකරයි! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ට ඕනෙ ඕනෙ දේවල් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොදෙයි! Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper