• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිලධාරීන්ගේ වරදින් රස්සා නැතිවූ උපාධිධාරීන් 465 දෙනෙක් පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණ කරද්දී පාර්ලිමේන්තු යන ගමන නවත්වා විපක්ෂනායක සජිත් උද්ඝෝෂකයන් සමග කතාකරයි! පොරොන්දු වූ විදිහටම යළිත් වතාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නය ගැන අවධානය යොමුකරවයි! VIDEO I Sri Lanka Latest News‍

November 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නිලධාරීන්ගේ වරදින් රස්සා නැතිවූ උපාධිධාරීන් 465 දෙනෙක් පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණ කරද්දී පාර්ලිමේන්තු යන ගමන නවත්වා විපක්ෂනායක සජිත් උද්ඝෝෂකයන් සමග කතාකරයි! පොරොන්දු වූ විදිහටම යළිත් වතාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නය ගැන අවධානය යොමුකරවයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

අවස්ථා ගණනාවක දී ක්‍රියාත්මක වූ උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීමේ වැඩසටහනේදී රජයේ නිලධාරීන්ගෙන් සිදුවූ අතපසුවීම් සහ අඩුපාඩුකම් තුළ උපාධිධාරින් 465 දෙනකුට රැකියා අහිමි වී දැනට වසර කිහිපයක් ගත වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමා දිගින් දිගටම පාර්ලිමේන්තුවේත් උපදේශක කාරක සභා තුළත් විෂය භාර අමාත්‍යවරයාව දැනුවත් කළ බවත් එහි දී විෂය භාර අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පවා මෙය අවසන් කරන බවට ප්‍රකාශ කළත් තවමත් මෙම ගැටලුව විසඳී නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

නිලධාරින් කිහිප දෙනකු අතින් සිදුවූ අඩුපාඩුවක් නිසා මෙම උපාධිධාරීන්ට රැකියා අහිමි වි ඇති බවත් මේ සඳහා වගකිව යුත්තන් මොවුන්ට ලබා දිය යුතු රැකියා ලබා නොදී හිතාමතාම මොවුන්ගේ ජීවිත විනාශ කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් එය පහත් සහ අසාධාරණ ක්‍රියාවක් බවත් මේ නිසා මොවුන්ගේ මානව අයිතීන් පවා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ නිලධාරීන්ගේ අතපසුවීම් තුළින් රැකියා අහිමි වූ උපාධිධාරින් 465 දෙනකු අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න මාර්ගයේ උද්ඝෝෂණයක යෙදී සිටින ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදීය. මෙම ස්ථානයට යාමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ ගැටලුව අද දිනයේ ඉදිරිපත් කිරීමට ද කටයුතු කළේය. එසේම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී නැවතත් මේ ගැටලුව ඉදිරිපත් කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

2022-06-30 ලිට්‍රෝ ගෑස් ගැන ලිව්වා! ආපහු 2022-10-26 දා ලිට්‍රෝ එකයි තෙල් සංස්ථාවයි කැඳවන්න කියලා ලිව්වා! අද වනතුරු නෑ!ඩොලර් මිලියන 6.9ක කාබනික පොහොර වංචාව ගැන 2023-07-23 ලිව්වා! තවම ගෙනාවේ නෑ! මේවා පස්සට දාලා වැඩකට නැති ඒවා ඉස්සරහට ගන්නවා! මරික්කාර් ලියුම් 3ම සභාගත කරමින් කෝප් සභාපති රංජිත් බණ්ඩාරට තවත් චෝදනාවක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

සීනි හිඟයට ආණ්ඩුවෙන් විසඳුමක්! සත 25 බද්දට ආනයනය කළ සීනි තොග සියල්ල රජයට පවරාගෙන කිලෝව 275ක පාලන මිලට විකුණන්න ලෑස්තියි! I Sri Lanka Latest News‍

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper