• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2022-06-30 ලිට්‍රෝ ගෑස් ගැන ලිව්වා! ආපහු 2022-10-26 දා ලිට්‍රෝ එකයි තෙල් සංස්ථාවයි කැඳවන්න කියලා ලිව්වා! අද වනතුරු නෑ!ඩොලර් මිලියන 6.9ක කාබනික පොහොර වංචාව ගැන 2023-07-23 ලිව්වා! තවම ගෙනාවේ නෑ! මේවා පස්සට දාලා වැඩකට නැති ඒවා ඉස්සරහට ගන්නවා! මරික්කාර් ලියුම් 3ම සභාගත කරමින් කෝප් සභාපති රංජිත් බණ්ඩාරට තවත් චෝදනාවක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News‍

November 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
2022-06-30 ලිට්‍රෝ ගෑස් ගැන ලිව්වා! ආපහු 2022-10-26 දා ලිට්‍රෝ එකයි තෙල් සංස්ථාවයි කැඳවන්න කියලා ලිව්වා! අද වනතුරු නෑ!ඩොලර් මිලියන 6.9ක කාබනික පොහොර වංචාව ගැන 2023-07-23 ලිව්වා! තවම ගෙනාවේ නෑ! මේවා පස්සට දාලා වැඩකට නැති ඒවා ඉස්සරහට ගන්නවා! මරික්කාර් ලියුම් 3ම සභාගත කරමින් කෝප් සභාපති රංජිත් බණ්ඩාරට තවත් චෝදනාවක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා අත්‍යවශ්‍ය සහ වැදගත් මාතෘකා ඇතුළත් විගණන වාර්තා පසෙකට තබා අවශේෂ කරුණු ඉදිරියට ගෙන ඇති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද තවත් චෝදනාවක් එල්ල කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමන් 2002-06-30 වැනි දින ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම පිළිබදව පළමු ලිබිය ඉදිරිපත් කළ බවත්, අනතුරුව 2022-10-26 දින නැවත වතාවක් ලිට්‍රෝ ගෑස් සහ තෙල් සංස්ථාව කෝප් කමිටුව හමුවට කැදවන ලෙස ඉල්ලා සිටියද තවමත් එය සාකච්ඡාවට ගෙන නොමැති බවය.

එමෙන්ම 2023-07-23 වැනි දින ඩොලර් මිලියන 6.9ක කාබනික පොහොර වංචාව පිළිබද සාකච්ඡා කිරීමට අදාළ ආයතන කැදවන ලෙස ලිඛිත ඉල්ලීමක් කළද මෙතෙක් එය ඉටු කර නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඊට අදාළ ලිපි 3ම සභාගත කිරීමටද මරික්කාර් මහතා කටයුතු කළේය.

Sri Lanka Latest News‍

SendShareShare
Previous Post

35%ක් ක්‍රිකට් ගැන කතා කරපු එකටයි 30%ක් අධිකරණ තීන්දුවක් ගැන කතාකරපු එකටයි නාමල් විපක්ෂයට හොඳටම ගහයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

නිලධාරීන්ගේ වරදින් රස්සා නැතිවූ උපාධිධාරීන් 465 දෙනෙක් පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණ කරද්දී පාර්ලිමේන්තු යන ගමන නවත්වා විපක්ෂනායක සජිත් උද්ඝෝෂකයන් සමග කතාකරයි! පොරොන්දු වූ විදිහටම යළිත් වතාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නය ගැන අවධානය යොමුකරවයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper