• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ‘සෙස්’ සහ ‘පැල්’ බදු අයින් කිරීමෙන් දේශීය කර්මාන්තකරුවො ඉවරෙටම ඉවරයි! කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කරගන්න දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් හදන්න විපක්ෂනායක සජිත් පෙරමුණ ගනී! අසරණ වෙලා ඉන්න කර්මාන්තකරුවන් ගෙන්වා සාකච්ඡා පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
ආණ්ඩුව ‘සෙස්’ සහ ‘පැල්’ බදු අයින් කිරීමෙන් දේශීය කර්මාන්තකරුවො ඉවරෙටම ඉවරයි! කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කරගන්න දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් හදන්න විපක්ෂනායක සජිත් පෙරමුණ ගනී! අසරණ වෙලා ඉන්න කර්මාන්තකරුවන් ගෙන්වා සාකච්ඡා පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෙස් සහ පැල් යන බදු ඉවත් කිරීම තුළ දේශීය කර්මාන්ත වැඩි අවදානමකට ලක්ව බරපතල අභියෝග රැසකට මුහුණ දෙනවා සේම කර්මාන්තශාලා වැසී ගොස් විරැකියාව වැඩිවන තත්ත්වයකට මුහුණ දෙන බවත් මේ නිසා සෙස් සහ පැල් යන බදු ඉවත් කිරීම පිළිබඳ රජය ගන්නා කාල සීමාව දීර්ඝ කරන ලෙස කර්මාන්තකරුවන් සිදු කරන යෝජනාව සාධාරණ බවත් සෙස් සහ පැල් යන බදු ඉවත් කරන්නට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය ආයතන සමඟ එකඟ වී ඇති බවත් ඒ අනුව 2026-2029 කාලයේ දී මේ බදු සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ඉවත් කිරීමේ කාලය යම් මට්ටමකට දීර්ඝ කර එක පාරටම මේ ඉවත් කිරීම තුළ කර්මාන්තකරුවන්ට ඇතිවන තිගැස්ම හා බලපැම තුනී කිරිමට මේ කාල සීමාව දීර්ඝ කිරීම යෝග්‍ය බවත් දේශීයත්වයට මුල්තැන දෙනවා කියූ නිසා ජනවරමක් මේ රජයට ලැබුණු නිසා දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම අප සියලු දෙනාගේම සහ රජයේ වගකීම බවත් ඊට අමතරව අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන අතරතුර ක්‍රමෝපායික සැලසුමක් නිර්මාණය කළ හැකි බවත් මෙහිදී දේශීය කර්මාන්ත රැකගෙන අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරනවා සේම පාරිභෝගිකයන්ගේ ද අයිතිවාසිකම් සුරක්ෂිත කළ හැකි බවත් මේ ඉලක්ක සපුරා ගැනීම දක්ෂ රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළින් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ දේශීය වෙළෙදපොළට මෙන්ම අපනයන වෙළෙදපොළට නිෂ්පාදනකරුවන් ලෙස භාණ්ඩ හා සේවා අංශයෙන් විශාල සේවාවක් කරන කර්මාන්තකරුවන් රැසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එසේම ප්‍රමිතියෙන් තොර විදේශ නිෂ්පාදන භාණ්ඩ අප රටේ ගෙන එන නිසා මේ ප්‍රතිපත්ති ශක්තිමත් විය යුතු බවත් ප්‍රමිතිකරණය ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතු බවත් දුර්වල තත්ත්වයක ඇති මේ ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කර ගුණාත්මක භාණ්ඩ ආනයනය කළ යුතු බවත් IMF එක ඇතුළු මූල්‍ය ආයතන සෙස් සහ පැල් යන බදු ඉවත් කරන ලෙස කොයි තරම් කිව්වත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ප්‍රධාන ඛේදවාචකයන් 5කට අප රටක් ලෙස මුහුණ දුන් බැවින් දේශීය නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය කටයුතු කළ යුතු බවත් අප රටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරනවා සේම අප රටේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඒකාබද්ධ වූ ව්‍යවසාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ මීට වඩා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත යුතුයි

IMF එක හෝ වෙනත් මූල්‍ය ආයතන සමඟ සමගි ජන බලවේගය කටයුතු කිරීමේ දී නිවට නොවී සුහදශීලීව රටේ ජනතාවගේ ගැටලු පෙන්වා දෙන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ රට ඇතුලේ යුද්ධ 2ක් ක්‍රියාත්මක වන විට මැදපෙරදිග ගල්ෆ් යුද්ධය පැවැතියදී පවා මේ සියලු අභියෝගයන්ට මුහුණ දී IMF ලෝක බැංකු සමඟ සාකච්ඡා කර ජන සවිය ක්‍රියාත්මක කළ බවත් එබැවින් මීට වඩා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා රජය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රමිතිකරණය ගැන මීට වඩා සිතිය යුතුයි

මීට අමතරව දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් එළිදැක්විය යුතු බවත් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය එළිදක්වන්නේ නැත්නේ කාගෙ බලපෑමටද කියා ප්‍රකාශ කළ යුතු බවත් ඊට අමතරව ප්‍රමිතිකරණය මීට වඩා කාර්යක්ෂම කර ප්‍රමිතිකරණය වඩාත් නිවැරදිව සිදු කළ යුතු බවත් මේ සඳහා නිර්ව්‍යාජ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දේශීය ව්‍යවසායකයන්ට මේ ක්‍රමය ගැන විශ්වාසයක් නැති නිසා ඔවුන්ගේ විශ්වාසය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ලංකාවේ වුණේ ‘ජන සංහාරයක්’! මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනයට කැනඩා අගමැති නිල නිවේදනයක් නිකුත් කරමින් යළි තහවුරු කරයි! I Sri Lanka Latest News

Next Post

මහින්ද කියලා විශේෂයක් නෑ! හැමෝටම අපි එන්න කියලයි තියෙන්නේ..! ආණ්ඩුවෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.