• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ආර්ථික ප්‍රශ්නයක් රටේ නෑ කියන ගමන් ඉන්ධන මිල-විදුලි බිල-කිරිපිටි මිල ඇතුළු සියලු භාණ්ඩවල මිල ගණන් ඉහළ දානවා! රට දැන් තියෙන්නේ භයංකර ආර්ථික අවදානමක! විපක්ෂනායක සජිත් සමාජ සජබ මූලස්ථානයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 26, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙන බවත් මේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකර බොරු සංඛ්‍යා ලේඛන වලින් ජනතාව රවටන අන්දවන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් රටේ ඇති බවත් සෑම විටම ඇත්ත කතා නොකර බොරුව වපුරා ගැටලු නැති බව පෙන්වමින් කිරිපිටි, ඉන්ධන මිල ආදිය වැඩි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තෙල් හා කිරිපිටි මිල වැඩි වන්නේ රටෙ ඇති ආර්ථික අවදානම නිසා බැවින් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් ලෝක සම්මත ආර්ථික මතය අනුව විදේශ සංචිත අවම ආනයන වටිනාකම මාස 3ක ප්‍රමාණය විය යුතු බවත් ජනාධිපතිවරයා කියන ආකාරයට රටට ඩොලර් බි 7ක් ඇති බව පැවසුවත් මසකට දළ වශයෙන් ඇ. ඩො. බි. 2ක් වැය වන බවත් මාස තුනට බි.6ක් තිබිය යුතු බවත් රුපියල අවප්‍රමාණ වීම සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ හැකියාව අඩුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමග පැවැති හමුවකදීය.

මේ බිලියන 7 ඇතුළත චීන යුආන් බි.1.2ක් ඇති නමුත් එය භාවිත කළ නොහැකි බවත් භාවිත කළ හැක්කේ ඩොලර් බි. 5.8ක් බවත් තෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේ 2022 දී 95 පෙට්‍රල් මිල රු. 470ක් වන විට අද 410ක් වන නිසා මේ අගය වැඩි වුවහොත් බංකොලොත් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෑතකාලයේ විදේශ ප්‍රේෂණ වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය නිසා ඒ කලාපයේ ඇතිවන ආර්ථික අස්ථාවරත්වය නිසා රැකියා අහිමි වීමෙන් එය අඩුවිය හැකි බවත් රජය මේවා පැහැදිලි නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 2027 මාර්තු මාසයේ දී IMF ගිවිසුම අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් රටකට ලැබෙන ස්ථායිකරණ ශක්තිය ආදිය ඉවත් වන බවත් ප්‍රේෂණ අඩුවී තෙල් මිල ඉහළ ගොස් රුපියල අවප්‍රමාණ වුවහොත් දැඩි අවදානමක් මතුවන බවත් 2028 සිට අපට විදේශ ණය ගෙවීම බි. 1.5 සිට 3.5දක්වා වැඩි වන බවත් මේ නිසා රටේ සංචිත වැඩි කළ යුතු බවත් අප රටේ සංචිත ඇ. ⁣ඩොලර් බිලියන 13.4 හෝ 14ක් විය යුතු බවට IMF කිව්වත් දැනට ඇත්තේ 50% බවත් මේ ඉලක්කය කරා යන්න මසකට ඇ. ඩොලර් මි. 600ක් අවශ්‍ය නමුත් දැනට මි. 60ක් පමණක් මාසික සංචිත ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ නිසා දැන් මේ සාමාන්‍ය තත්ත්වය යටතේ අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යා යුතු බවත් එවිට ප්‍රශ්න අඩු අසහනය පීඩනය අඩු ගිවිසුමක් කරා යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වත් එයද නොමැති බවත් විදුලි බිල 33%කින් අඩු කිරීම කරනවා කිව්වත් එයද නොමැති බවත් ගොවියාට නිසි ප්‍රමිතියෙන් පොහොර නැති බවත් අද ගොවියා අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඉරිදා ‘මව්රට’ කියපු කතා දෙකක් අද කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද තහවුරු කරයි! 1. විපක්ෂයෙන් කිසිකෙනෙක් ගන්නේ නෑ.. ජනාධිපති තීන්දු කරයි! 2. එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි.. පනත ළඟදීම පාර්ලිමේන්තුවට! I Sri Lanka Latest News

Next Post

කොළඹ ලොකු කලබලයක්! ආරක්ෂක අංශ හෙළිකොප්ටරයෙන් ඇවිත් ITC රත්නදීප හෝටලයේ උඩට බහී! 38 වැනි මහලේ සිරව සිටි විදෙස් ප්‍රභූවරයකු බේරගෙන කඹ ආධාරයෙන් පහළට අරන් එයි! වහාම රෝහල්ගත කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.