• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටටම පොරොන්දු වුණා! ප්‍රතිපත්ති ප්‍රකාශයටත් දැම්මා! ආණ්ඩුව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ කවදාද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවට කඩවුණු පොරොන්දු මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

September 24, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය සහ පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් ජනතා පරමාධිපත්‍ය උපරිම ලෙස බලගැන්වීමට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන්ම ස්වාධීනව කටයුතු කළ යුතු බවත් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් යටතේ මෙම ආයතන ව්‍යූහයන්හි ස්වාධිනත්වයට බාධා වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එහි වෙනසක් මෙම ආණ්ඩුව යටතේ ද දැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආණ්ඩුවේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමේ සත්භාවය පරීක්ෂා කිරීමේ නිර්නායක වන්නේ ඒවායේ ක්‍රියාත්මකාරීත්වය උපරිම වශයෙන් බලගැන්වීමට සිදු කරන පහසුකම්කරණය සහ හඳුන්වාදෙන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 194 සදහන් පරිදි රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මෙම පාර්ලිමේන්තුව සම්බන්ධ කර ගන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයත් ඒ සදහා වන දිනවකවානු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවදාද?

රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන දිනයත් පළාත් සභා ඡන්දය තවදුරටත් සීමා නිර්ණයකට හිර කොට ප්‍රමාද කිරීම රජයේ ස්ථාවරයද මෙන්ම පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් බිදී ගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගන බවට වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති බැවින් ඒ සදහා පළාත් බද රජයේ ප්‍රධාන අධිචෝදක කාර්යාල ඇති කරන බව සඳහන් නිසා එම පොරොන්දුව ඉටු කරන දිනය ඉදිරිපත් කරන ලෙසයි.

අධිකරණයට වන බලපෑම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම් මොනවාද?

තවද මහජන අවධානය වැඩි වශයෙන් යොමුව ඇති නඩු කටයුතු හා සම්බන්ධ ඇතැම් විනිශ්චයකාරවරුන් ස්ථානමාරු කිරිම, වැඩතහනම් කිරීම උසස්වීම් දීම සම්බන්ධයෙන් සමාජයේ කථිකාවතක් ආරම්භ වී ඇති නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ වරයා පැවසීය.

කල් ගන්න එපා කඩිනම් පැහැදිලි කිරීමක් දෙන්න

මෙවැනි වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් මේ සඳහා කල් ඉල්ලීම ගැන සිතා ගත නොහැකි බවත් මේවා මැතිවරණ ප්‍රකාශයේ පවා සදහන් බැවින් කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

මේවා නීත්‍යනුකූල නෑ! වසන්ත සමරසිංහට ක්‍රිප්ටෝ 3000ක් තියෙන්නේ කොහොමද? කතානායකතුමාගේ බයිනෑන්ස් ගිණුමේ USDT 1850ක් ලබාගත්තේ කොහොමද? වහාම කරුණු පැහැදිලි කරන්න! දයාසිරි පාර්ලිමේන්තුවේදී උදේම බාල්දියක් පෙරළයි! රාසමාණික්කම් ‘පාන්’ කතාව අරන් ඇවිත් තල්ලුවක් දෙයි! I VIDEO I Sri Lanka Latest News

Next Post

සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් ගැන කියලා ඇමැති ගමගෙදර සජිත්ට ගහපු මඩට අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි! හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස කමිටුවෙනුත් නිදොස් කළා! හරිගුප්ත රෝහණධීර කමිටුවෙනුත් වංචාවක් නෑ කිව්වා! විමර්ශනයක් කරන්න ප්‍රමාණවත් කරුණු නෑ කියලා අල්ලස් කොමිසම පැමිණිල්ල අයින් කළා! කෝ ඔබතුමාලා දාපු ජයතිලක කමිටු වාර්තාව? කමිටු වාර්තාව පෙන්වන්න! නැත්නම් සමාව ගන්න! සජබෙන් නියෝජ්‍ය ඇමැති ගමගෙදරට අභියෝගයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.