• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් ගැන කියලා ඇමැති ගමගෙදර සජිත්ට ගහපු මඩට අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි! හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස කමිටුවෙනුත් නිදොස් කළා! හරිගුප්ත රෝහණධීර කමිටුවෙනුත් වංචාවක් නෑ කිව්වා! විමර්ශනයක් කරන්න ප්‍රමාණවත් කරුණු නෑ කියලා අල්ලස් කොමිසම පැමිණිල්ල අයින් කළා! කෝ ඔබතුමාලා දාපු ජයතිලක කමිටු වාර්තාව? කමිටු වාර්තාව පෙන්වන්න! නැත්නම් සමාව ගන්න! සජබෙන් නියෝජ්‍ය ඇමැති ගමගෙදරට අභියෝගයක්! VIDEO I Sri Lanka Latest News

September 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් ගැන කියලා ඇමැති ගමගෙදර සජිත්ට ගහපු මඩට අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි! හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස කමිටුවෙනුත් නිදොස් කළා! හරිගුප්ත රෝහණධීර කමිටුවෙනුත් වංචාවක් නෑ කිව්වා! විමර්ශනයක් කරන්න ප්‍රමාණවත් කරුණු නෑ කියලා අල්ලස් කොමිසම පැමිණිල්ල අයින් කළා! කෝ ඔබතුමාලා දාපු ජයතිලක කමිටු වාර්තාව? කමිටු වාර්තාව පෙන්වන්න! නැත්නම් සමාව ගන්න! සජබෙන් නියෝජ්‍ය ඇමැති ගමගෙදරට අභියෝගයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් වී ඇති බවට රජය විසින් පත් කළ කොමිෂන් සභාවක් මගින් සොයා ගෙන ඇති බවට නියෝජ්‍ය සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක මහතා විසින් ප්‍රකාශයක් කර ඇති බවත් මේ චෝදනාව පසුගිය රජයත් මේ රජයත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දිගින් දිගටම මතු කළ බවත් ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රකාශය අනුව මේ කාරක සභාව 2025 ජූලි 15 වැනිදා අ.ම.ප./25/1154/802/018 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව 2007 සිට 2020 දක්වා කාලසීමාවේදී ආගමික ස්ථානවල විවිධ කටයුතු සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය ආධාර ලබා දීමේ දී සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට පත්කර ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

මෙම කමිටුව මාස 2ක් තුළ වාර්තා ඉදිරිපත් කළ යුතු බවත් එවැනි වාර්තාවක් ඇත්නම් සභාව දැනගත යුතු නිසා මේ කමිටුව මාස 2ක් ඇතුළත වාර්තාවක් සකස් කර ඇත් නම් ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බවත් එසේ නොවන්නේ නම් මන්ත්‍රිවරුන් සදහා වන ආචාරධර්ම සංග්‍රහය අනුව දඩුවම් ලැබිය යුතු වරදක් බවත් මේ ගැටලුව ගැන වසන්ත ජිනදාස මහ අධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා පරීක්ෂණයක් සිදු කළ බවත් එම පරීක්ෂණ වාර්තාව ඇති බවත් එම නිසා වැරදි නොකරන අයට අසත්‍ය චෝදනා නොකරන ලෙසත් මේ වාර්තාවේ පවා එය සදහන් බවත් හෙතෙම පැවසීය.

මීට පෙර ගාමිනී සරත් එදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්ත රෝහණධීර කමිටුව මගින්ද පුද්ගල ඉලක්ක චෝදනාවක් හෝ වංචාවක් සොයා ගෙන නැති බවත් අල්ලස් කොමිසමට යොමු කළ පසු 2022.11 දින දරන නියෝගය අනුව අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඉදිරි කටයුතු සිදු නොකිරීමට තීරණය කර ඇති මොහොතක කමිටු පිට කමිටු දැමුවත් අද වන තුරු වරදක් සොයාගත නොහැකි වී ඇති බවත් වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න හෝ සමාව ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

SendShareShare
Previous Post

රටටම පොරොන්දු වුණා! ප්‍රතිපත්ති ප්‍රකාශයටත් දැම්මා! ආණ්ඩුව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ කවදාද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවට කඩවුණු පොරොන්දු මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිල අත්අඩංගුවට ගන්න තීන්දු කළොත් මෝසමක් මගින් අධිකරණයට කියන්නම්! නීතිපති අද අභියාචනාධිකරණයට දැනුම් දෙයි! ගිය පාර උසාවියට කිව්වේ මේ මොහොතේ අත්අඩංගුවට ගන්න සූදානමක් නෑ කියලයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.