• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී යුද ජයග්‍රහණය අගයයි! මහින්ද-ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්ට ගෞරවනීය උත්තමාචාරය පුදකරයි! ජාතීන් අතර සංහිඳියාව ඇති කළ යුතු විදිහ ගැනත් ආණ්ඩුවට මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දශක 3ක කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් ජනතාව යුද ජයග්‍රහණයක් තුළින් මුදවා ගත් නිදහස් රටක් අපට ඇති බවත් මේ සුවිශේෂ දවසේ මේ යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතාටත් යුදහමුදාපතිවරයා ලෙස නායකත්වය ලබා දුන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට විශේෂ ගරුත්වය පුදකරන බවත් ජීවිත ඇස් හිස්මස් ලේ දන් දී රටදැය බේරා ගැනීමට පවුල් දෙවැනි තැනට දමා රටට මුල්තැන ලබා දුන් වීරෝධාර රණවිරුවන්ට ගෞරවනීය උත්තමාචාරය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

යුද්ධය තුළින් දෙමාපියන් අහිමි වූ දරුවන් අද මේ මොහොත වන විට වැඩිහිටියන් තරුණයන් බවට පත් වුවත් එදා ඒ වේදනාව දරාගන්න බැරි කම්පනය දුක වටහා ගත හැකි බවත් මේ ත්‍රස්තවාදය නිසා තමාට ද පියා අහිමි වූ නිසා මේ වේදනාව තේරෙන බවත් රණවිරු පවුල්වල අදටත් මේ අසීමිත වේදනාවකින් පෙළෙන මේ ජනතාවගේ දුක ගැන අවබෝධයක් ඇති බවත් ඒ රණවිරු පවුල්වල සියලු දෙනා වෙනුවෙන් කණගාටුව පුදකරන බවත් රණවිරුවන් වන සියලු දෙනාම අභිමානයෙන් සිහිපත් කරන අතරතුරු නැවත වරක් එවැනි කුරිරු යුද්ධයක් ඇති නොවන්න වගබලා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

යුද්ධය නිසා වින්දිතයන් වූ විවිධ ජන කොට්ඨාස අප රටේ ඇති බවත් මේ ජනතාවගේ ගැටලු හා ප්‍රශ්නවලට විසඳුම් දීම ජිනිවාවල නොව අප රටේම සිදුවිය යුතු බවත් ප්‍රතිසන්ධාන ව්‍යාපෘතියක් තුළින් සහෝදරත්වය සංහිදියාව වර්ධනය වන පරිසරයක් නිර්මාණය කරමින් මේ වින්දිතයන් බවට පත් වූ සියලු දෙනාගේ ප්‍රශ්න ගැටලු විසදිය යුතු බවත් රටේ ඒකීයභාවය ආදී ගැටලු විසදෙන්නේ මේ ජාතීන් ආගම් අතර සංහිදියාව ඇති වුවහොත් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රණවිරු පවුල්වලට ලබා දිය යුතු නිසි තැන ලබා දීමට රණවිරු අධිකාරිය හරහා පමණක් ඉටු කළ නොහැකි නිසා ඇමෙරිකාවේ මෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් සකස් කරමින් රණවිරු සුබසාධනය ක්‍රියාත්මක කළ යුතු බවත් කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිසා රටේ සියලු ප්‍රදේශවල වින්දියන් බවට පත්වූ සියලු දෙනාට ප්‍රතිසන්ධානය සහෝදරත්වය හරහා රටේ ප්‍රශ්න රට තුළම විසදාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අද ඩොලරය 338ත් පැන්නා! I Sri Lanka Latest News

Next Post

බේරුවල වරායේ වෙළෙන්දන් පාරට බැහැලා! ටිල්වින්ගේ ඥාති සහෝදරයාත් විරෝධයට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.