• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේක්ෂකයන් වගේ ඉරාන-ඊශ්‍රායල් යුද්දෙ දිහා බලාගෙන ඉන්න එපා! තත්ත්වය දරුණුයි! රටට වන බලපෑම් ගැන සොයා බලා විසඳුම් දෙන්න වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න! විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

June 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පර්සියානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ තෙල් ක්ෂේත්‍රයේ ද ස්වාභාවික වායු ගෑස් ක්ෂේත්‍රයේත් බරපතල ගැටලුවක් උද්ගත වන බවත් ඉරාන පාර්ලිමේන්තු තීන්දුවක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට පියවර ගැනීමට නියමිත බවත් මේ තත්ත්වය තුළ ලෝකයේ තෙල් සැපයුමෙන් 20-30%ක් අතර ප්‍රමාණයකට මෙන්ම ස්වාභාවික ගෑස් සැපයුමෙන් 1/3කට වැඩි ප්‍රමාණයක් මේ සමුද්‍රසන්ධිය හරහා සිදුවන නිසා තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවන බවට බොහෝ පාර්ශ්ව අනතුරු අගවන බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා උද්ගත වී ඇති බරපතල ගැටලුවට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම මේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ බලශක්ති ක්ෂේත්‍රයට සිදුවන බලපෑමට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කර ඇති බවත් අප ද රටක් ලෙස පියවර ගෙන මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ද සොයා බැලිය යුතු බවත් මේ උද්ගත වී ඇති තත්ත්වය තුළ යම් රැකියා අහිමිවීමක් සිදුවුවහොත් එය රටට බරපතල ලෙස බලපාන බැවින් ඒ ගැන ද සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

තවද සංචාරක ක්ෂේත්‍රයට ආර්ථික වර්ධනයට උද්ධමනයට නිෂ්පාදනයට අපනයනවලට විදේශ සංචිතවලට සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය අප රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දෙන කර්මාන්ත කෘෂි සේවා ඇතුළු සියලු ම ක්ෂේත්‍රවලට නිර්මාණය වන අගතිගාමී බලපෑම මඟහරවා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පවතින අර්බුධයට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේ ම හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව ඇති බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ ආර්ථික සැලසුම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කළ යුතු බවත් ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අප රටට මුහුණ දෙන්න ඇති අභියෝගවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් මේ තත්ත්වය අප රටේ ආර්ථීක වර්ධනයට බලපාන නිසා අයි. එම්. එෆ්. එකත් සමඟ උපක්‍රමශීලීව සාකච්ඡා කර ලිහිල් පියවරක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ ම ගෝලීය දකුණ අප රටට නායකත්වය ලබා දෙන්න හොඳ අවස්ථාවක් බවත් සාර්ක් සංවිධානය ඇතුළු ගෝලීය සංවිධාන කේන්ද්‍ර කර ගෙන ගෝලීය දකුණේ අප මුහුණ දෙන අභියෝගයන්ට ලෝකයාගේ අවධානය යොමු කර පවතින උණුසුම අඩු කර ගැනීමට යුදමය තත්ත්වය පහළ දැමීමට කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙසත් ඒ සදහා ජාතික ආරක්ෂක කවුන්සලයේ හදිසි රැස්වීමක් කැදවා මේ ගෝලීය තත්ත්වය ගැන සාකච්ඡා කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඉරානය කට අරී! කිසිම සටන් විරාමයක් නෑ! ඊශ්‍රායලය නැවැත්තුවොත් බලමු! නැත්නම් අන්තිම ලේ බිංදුව වෙනකම් ගහනවා! Sri Lanka Latest News

Next Post

ගණේමුල්ල සංජීවට උසාවි කූඩුවේදී වෙඩි තියන්න තුවක්කුව අරන් ආ සෙව්වන්දි රටින් පැනලා නෑලු! රට ඇතුළේ ඉන්නවාලු! මහජන ආරක්ෂක ඇමැති තමයි කියන්නේ! හැබැයි පෙබරවාරි ඉඳන් දැන් මාස 4ක්! තාම අල්ලගන්න බැරිවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Load More
රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.