• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණේමුල්ල සංජීවට උසාවි කූඩුවේදී වෙඩි තියන්න තුවක්කුව අරන් ආ සෙව්වන්දි රටින් පැනලා නෑලු! රට ඇතුළේ ඉන්නවාලු! මහජන ආරක්ෂක ඇමැති තමයි කියන්නේ! හැබැයි පෙබරවාරි ඉඳන් දැන් මාස 4ක්! තාම අල්ලගන්න බැරිවෙලා! VIDEO I Sri Lanka Latest News

June 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගණේමුල්ල සංජීවට උසාවි කූඩුවේදී වෙඩි තියන්න තුවක්කුව අරන් ආ සෙව්වන්දි රටින් පැනලා නෑලු! රට ඇතුළේ ඉන්නවාලු! මහජන ආරක්ෂක ඇමැති තමයි කියන්නේ! හැබැයි පෙබරවාරි ඉඳන් දැන් මාස 4ක්! තාම අල්ලගන්න බැරිවෙලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

‘ටීවි දෙරණ’ ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ  360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ.”

SendShareShare
Previous Post

ප්‍රේක්ෂකයන් වගේ ඉරාන-ඊශ්‍රායල් යුද්දෙ දිහා බලාගෙන ඉන්න එපා! තත්ත්වය දරුණුයි! රටට වන බලපෑම් ගැන සොයා බලා විසඳුම් දෙන්න වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න! විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුළු රටම රැවැට්ටුවා! මේ ආණ්ඩුව පාස්කු මහමොළකාරයා අල්ලන්නෙත් නෑ! බැඳුම්කර මහමොළකරු අල්ලන්නෙත් නෑ! දැන් ඒ ගැන කිසි කතාවකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මුදල් කමිටුවේ හඬ පට එළියට දාන්න එපා කියලා සභාපති හර්ෂ ද සිල්වාට තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

Load More
‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

'පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි' තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරන විරෝධතාවක් හෙට (17) දින දෙහිඅත්තකණ්ඩිය...

Read more
දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මුදල් කමිටුවේ හඬ පට එළියට දාන්න එපා කියලා සභාපති හර්ෂ ද සිල්වාට තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper