• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීවරුන්ට අලුත්ම ඩබල් කැබ් ගේන්න අයවැයෙන් වෙන් කරපු මිලියන 12,500ම ගන්න! දින 3ක් පුරා ශ්‍රී ලංකා දිනය සමරන්න වෙන් කරපු ලක්ෂ 3000ත් ගන්න! වහාම විපතට පත් ජනතාවට සහන සලසන්න! වන්දි ගෙවීමට කටයුතු කරන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

December 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැල්ලම්පිටියට ගිය සජිත් සහ මරික්කාර්! සජබයෙන් සහන දෙන්න පොරොන්දුවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අවස්ථාවේ එකිනෙකාට චෝදන නොකර ජනතාව වෙනුවෙන් විපතට පත් ජනතාවට සහන දිය යුතු බවත් මේ සහන ලබා දීමේ ක්‍රමය ගැන ගැටලු ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමේ ගැටලු ඇති බවත් බිලියන ගණනක් මුදල් වෙන් කළත් ඒවායින් ජනතාවට සහන ලැබිය යුතු බවත් අඩුපාඩුකම් තිබුණත් සියලු දෙන එකට එක්ව ජනතාවට සහන සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමට සිදු කළ සංචාරය අතරතුරය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොතටුව, වැල්ලම්පිටිය,කොළොන්නාව ආදී ප්‍රදේශවල ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීය.

මේ අවස්ථාවේ රජයට අත්දැකීම් නැද්ද තියෙද ගැන පසුව සොයා බලා මේ අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන්ට සහන සලසන්න සේවා ඉටු කරන්න සහාය දිය යුතු බවත් මේ අවස්ථාවේ සිතිය යුත්තේ විපතට පත් ජනතාවට සහන සැලසීම බවත් රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය කටයුතු කිරීමට ආත්ම විශ්වාසය ලබා දීම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා දිනය වෙනුවෙන් රු. ලක්ෂ 3000ක් පමණ වෙන් කර ඇති නිසා මේ මුදල් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන දෙන්න යොදාගත යුතු බවත් දින තුනක් මෙය සමරනවාට වඩා ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කර ජිවිත හානි දේපල හානි වන්දි ගෙවා පසු හානිවලට විසදුම් දී ජනතාව නැවත නගා සිටුවිය යුතු බවත් මේ මුදල් විපතට පත් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සහන දෙන්න! අලුතින් කැබ් 1775ක් ගේන්න අයවැයෙන් වෙන් කළ මිලියන 12500 ජනතාවට සහන දෙන්න වෙන් කරන්න! පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගේන්න! අපි උදව් කරන්නම්! අවතැන්වූවන් බලන්න කඳවුරුවලට ගිය විපක්ෂනායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මුලතිව් ත්‍රිකුණාමලය වෙන්වෙයි! නයාරු පාලමත් ගැලවෙයි! I Sri Lanka Latest News

Next Post

රිවස්ටන්වලට ආයේ කවදා යන්න පුළුවන් වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.