• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා කාලේ.. රට බංකොලොත් කාලේ පෙන්ෂන් ගිය 154,000කට ලොකු අසාධාරණයක් වෙලා! ඒ විශ්‍රාමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා! ජනපති දීපු පොරොන්දුව ඉටු කරන්න! පොල්දූව හන්දියේ උද්ඝෝෂණ කරන විශ්‍රාමිකයන් මැද්දට විපක්ෂනායක සජිත් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 19, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
කොරෝනා කාලේ.. රට බංකොලොත් කාලේ පෙන්ෂන් ගිය 154,000කට ලොකු අසාධාරණයක් වෙලා! ඒ විශ්‍රාමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා! ජනපති දීපු පොරොන්දුව ඉටු කරන්න! පොල්දූව හන්දියේ උද්ඝෝෂණ කරන විශ්‍රාමිකයන් මැද්දට විපක්ෂනායක සජිත් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2020 සහ 2024 අතර විශ්‍රාම ලැබූ 154000කට බරපතල හානියක් සිදු වී මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් 2025 වැටුප් වැඩි කිරිම 2025, 2026 සහ 2027 යන අදියර 3කින් ක්‍රියාත්මක මොහොතේ 2020 සහ 2024 අතර අමාරු තත්ත්වයක් මැද රටට සේවය කර විශ්‍රාම ගිය 154000ක් විශ්‍රාමිකයන් අතරමං කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්දියේදී උද්ඝෝෂණයේ නිරත විශ්‍රාමික ප්‍රජාව හමුවීමට පැමිණි අවස්ථාවේ දීය.

එබැවින් 2020 සහ 2024 විශ්‍රාම ගිය අයට යුතුකම් ඉටු කරන ලෙසත් සිදුව ඇති අසාධාරණය නිවැරදි කර අපක්ෂපාති කමිටුවක් පත් කර ජනාධිපතිවරයා විශ්‍රාමිකයන්ට වුන පොරොනදු ක්‍රියාත්මක කරන ලෙසත් කමිටු තීන්දුව එන තෙක් අන්තර් කාලීන දීමනාවක් ලබා දෙන ලෙසත් 2025 වැටුප් වැඩි කිරිම තුළ ජනවාරි සිට මාර්තු අයටත් මේ ගැලපීම කර ඇති නිසා මොවුන්ට ද සාධාරණයක් ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කතානායක කාර්යාලයේ දාර නයෙක්! I Sri Lanka Latest News

Next Post

පොල්දූව හන්දියේ උද්ඝෝෂණ කරපු විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න විපක්ෂනායක සජිත් පැයක් යන්න මත්තෙන් පාර්ලිමේන්තුවට අරන් එයි! ප්‍රශ්නය විසඳන්න වහාම අපක්ෂපාතී කමිටුවක් පත්කරන්න! එතෙක් විශ්‍රාමිකයන්ට අන්තර්කාලීන දීමනාවක් දෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper