• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විනිසුරුවන්ගේ-මහජන නියෝජිතයන්ගේ-මාධ්‍යවේදීන්ගේ-ජනතාවගේ ආරක්ෂාව වහා තහවුරු කරන්න! චමුදිතට උසාවි නියෝගයකින් ලිඛිතව දීපු ආරක්ෂාවත් ඉවත් කරලා! විපක්ෂනායක සජිත් අද උදේම ආණ්ඩුවේ අවධානය යොමු කරවපු ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News

February 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු සමාජයම අනාරක්ෂිත භාවයට පත් කිරීමක් බවත් මෙය ඉතා වැදගත් කරුණක් බවත් අධිකරණයේ විශාලම කාර්ය ඉටු කරන විනිසුරුවරුන්ට යම් ආරක්ෂාවක් ලබා දුන්නත් පසුගිය කාලයේ මොවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන බවට ලිඛිතව දැනුම් දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට සිවිල් පුරවැසියන්ට සහ මාධ්‍යවේදීන්ට පවා අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ කරුනු වාර්තාකරන මාධ්‍යවේදීන්ට පවා අනාරක්ෂිත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් උසාවි නියෝගයකින් චමුදිත නම් මාධ්‍යවේදියාට ආරක්ෂාව ලබා දී තිබුණත් ඔහුගෙන් එය ඉවත් කර ඇති විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් සිවිල් සමාජයේ ජනතාවගේ ආරක්ෂාව හා මාධ්‍ය ක්ෂේත්‍රයේ අයගේ ආරක්ෂාව ගැන රජයේ අවධානය යොමුවිය යුතු බවත් මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව ගැන ද අවධානය යොමු කරන ලෙසයි.

මෙවැනි ඝාතන නිසා අධිකරණ පද්ධතියම කඩා වැටුණොත් සමාජයම කඩා වැටෙන නිසා විනිසුරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පසුගිය කාලයේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ පෝය දෙකෙන් කුඩු කාරයන් ඉවත් කරනවා කිව්ව වත්මන් ආණ්ඩුව එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

SendShareShare
Previous Post

ගණේමුල්ල සංජීවට ගේම දීලා තියෙන්නේ කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවකට! මාස්ටර් ප්ලෑන් එක ගහලා තියෙන්නේ කෙහෙල්බද්දර පද්මේ-කමාන්ඩෝ සලින්ද-බටු­වත්තේ චාමර-ජාඇල ජූඩ්-කෙසෙ­ල්වත්තේ දිනුක! I Sri Lanka Latest News

Next Post

ඝාතනයක් දෙකක් සිදුවූ පමණින් ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස සලකන්න එපා! රටේ සමස්ත ආරක්ෂාව තහවුරු කරලයි තියෙන්නේ! ආරක්ෂක තක්සේරුවක් කරලා අවශ්‍ය අයට ආරක්ෂාව දෙන්නත් අපි සූදානම්! විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නයට පොලිසිය භාර ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.