• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට අවුරුද්දයි! ණය ගෙවන්න මොනවද ආණ්ඩුව කළේ? ආණ්ඩුව අලුතෙන් කොච්චර ණය ගත්තද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

October 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වන්නේ දුර්වල ණය කළමනාකරණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව තිබියදී රට බාරගත් වත්මන් ආණ්ඩුව එය සංවර්ධිත මාර්ගයකට හරවා යැයි ජනතාව අපේක්ෂා කළත් නව රජයට වසරක් ඉක්ම ගොස් ඇති මේ අවස්ථාවේ රටේ ඉදිරි සංවර්ධිත ඉලක්ක හා ඒ සම්බන්ධ වන ආර්ථිකයේ සූදානම දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත සංචිත මුදල් ප්‍රමාණයත්, පසුගිය ගෙවුනු වසරේ සංචිතවල මාසික වෙනස්වීමේ ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවත් 2028 වන විට ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයක් සපුරා ලන්නට ඇති රජය සැලසුම් කර ඇති නිසා මේ වන විට රටේ සමස්ත ණය ප්‍රමාණයත් එය දේශීය හා විදේශීය වශයෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් වත්මන් රජය ගත් ණය ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශ ණය නම් ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය හා සෛරී බැදුම්කර ලෙස වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් මෙම වසර තුළ ණය වාරික සහ පොලී වශයෙන් සිදු කරන ලෙස ගෙවීම් ප්‍රමාණයත් එය ඉදිරි වසර 5 සදහා වෙනස්වන ප්‍රමාණයත් වෙන වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් අයි. එම්. එෆ් වැඩසටහන අවසන් වූ පසු ණය සේවාකරණයට රාජ්‍ය ආදායමෙන් තුනෙන් දෙකක් ගෙවීමට ඇති නිසා මේ දත්ත ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරි වසර 5 තුළ ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසරව පවත්වා ගැනීම රජයේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන ලෙසත් එම ඉලක්ක මේ වසරේ සපුරා ගෙන ඇත් ද සහ ඊලග වසර 5 තුළ එය කෙසේ පුරෝකථනය කර ඇත් ද කියා ඉදිරිපත් කරන ලෙසත් සාධනීය ලෙස ණය ගෙවීමට වාර්ෂිකව පවත්වාගෙන යුතු යැයි අපේක්ෂිත අවම අපනයන ආදායම් ප්‍රමාණය හා විදේශ ප්‍රේෂණ ප්‍රමාණ කොපමණ ද කියා විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ගෙවුනු වසරේ සෘජු විදේශ ආයෝජන ලෙස ලැබුණු ප්‍රමාණයත් ඉදිරි වසර 5 තුළ රජය අපේක්ෂා කරන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සහ කුමන ක්ෂේත්‍ර යටතේ ඒවා ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට රටෙන් ලක්ෂ 80ක් දුප්පතුන් ඇති නිසා මේවා අතිශය වැදගත් බවත් එස්වැට් අහෝසි කිරිම හෝ තවදුරටත් පවත්වා ගැනීම තුළින් ආර්ථිකය තුළට වන බලපෑම ගැන තක්සේරුවක් රජය සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

හඳුන්නෙත්ති නොබල් තෑග්ග ගැන කියලා සුමානයක් ගියේ නෑ! තුන්දෙනෙකුට නොබෙල් තෑග්ග දීලා! I Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත්කිරීමේදී බිමල් පාර්ලිමේන්තුවට බොරු කියලා! කතානායකතුමාත් ඒ වැරැද්දම කරලා! දයාසිරි වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරයි! රාසමාණික්කම්-තොණ්ඩමන් මැදිහත් වීමෙන් සභාව උණුසුම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.