• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට කලිනුත් ඇහුවා! ආණ්ඩුවෙන් උත්තරයක් ලැබුණෙ නෑ! මරා දාපු ලසන්තගේ පරීක්ෂණවලට මොකද වෙන්නේ? මාධ්‍ය සංවිධාන නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වද්දී විපක්ෂනායක සජිත් අදත් ලසන්ත වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගයි! VIDEO I Sri Lanka Latest News

February 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්තව මැරුවේ කව්ද? ඒ මිනීමරුවෝ මේ සභාවේ ඉන්නවාද? ලසන්තව මරපු මිනීමරුවන් ගැන විපක්ෂනායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 08 වැනිදාත් තමා අගමැතිවරියගෙන් ප්‍රශ්න කළ බවත් එවන් මොහොතක මෑතකදී රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණ කටයුතුවලට බලපෑමක් වන නිසා විග්‍රහයක් නොකළත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන රජය මැදිහත් වී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ගේ පවුලේ අයටත්, ජනමාධ්‍යවේදීන්ටත් නිසි සාධාරණයක් ඉටු කර ඔහුගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔහුගේ ඝාතකයන් සොයා බලන්න රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කරන්න කියා ලියුම් යවපු නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න! ලසන්තගේ දියණිය හරිනිට ලියුමක් එවයි! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ආණ්ඩුවේ තවත් කෙළියක් එළියට එයි! අරගලයේදී ගෙවල් ගිනි තිබ්බා කියලා රනිල්ගෙන් වන්දි ගත්ත මන්ත්‍රීවරු 42කගේ ලයිස්තුව එළියට එයි! චමල් ලක්ෂ 65යි! අශෝක ලක්ෂ 70යි! ජනක බණ්ඩාර ලක්ෂ 105යි! රෝහිත ලක්ෂ 116යි! සීතා ලක්ෂ 137යි! ෂෙහාන් ලක්ෂ 185යි! ඉන්දික ලක්ෂ 195යි! මිලාන් ලක්ෂ 223යි! රමේෂ් ලක්ෂ 281යි! දුමින්ද ලක්ෂ 288යි! කනක ලක්ෂ 292යි! ප්‍රසන්න ලක්ෂ 327යි! චන්ද්‍රසේන ලක්ෂ 438යි! ගම්ලත් 509යි! ප්‍රසන්න රණතුංග ලක්ෂ 561යි! අරුන්ධික ලක්ෂ 552යි! කෝකිලා 587යි! ලන්සා ලක්ෂ 692යි! අලි සබ්‍රි රහීම් 709යි! ලොකුගේ ලක්ෂ 749යි! ජොනී ලක්ෂ 934යි! කෙහෙළිය ලක්ෂ 959යි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.