පසුගිය අරගල සමයේදී සිය නිවෙස්වලට ගිනි තැබූ බව කියමින් හිටපු මන්ත්‍රීවරු 42ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයෙන් කෝටි ගණන් වන්දි ලබා ගෙන ඇති බවට විශේෂ හෙළිදරව්වක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළේය.Sri Lanka Latest News
එහිදී ඔවුන් ගත් මුදල් ප්‍රමාණයන්ද අමාත්‍යවරයා හෙළිකළේය.











