• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බරපතළ අනතුරු ඇඟවීමක්! එන්න තියෙන අර්බුද එකින් එක කියයි! විසඳගන්න ඔන ක්‍රමය පැහැදිලිවම කියලා දෙයි! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ අමුතු කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

March 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රට තුළ සිදුවන වෙඩි තැබීම් නිසා රටේ ජාතික ආරක්ෂාව අනාරක්ෂිත වීමත් වත්මන් රජය පසුගිය රජය ඇති කර ගත් අයිඑම්එෆ් ගිවිසුමම අනුගමනය කිරීම මෙන්ම විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුය යන ප්‍රධාන ගැටලු සහ මාතෘකා 3 කේන්ද්‍ර කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රජයේ අවධානය කරුණු රැසක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

වහාම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න

ජනතාවගේ ආරක්ෂාව ගැන ඊයේත් කතා කළ බවත් අක්මීමන බූස්ස, තල්දෙන මීගහකිවුල, අගුණුකොළපැලැස්ස, වැලිවේරිය වෙඩි තැබීම, මූතුර්වල ජීවිත අහිමි වීම් මෙන්ම අම්බලන්ගොඩ ඝාතනයක් මෙන්ම කොළඹ ග්‍රෑන්ඩ්පාස්වලත් ඝාතන සිදුව ඇති බවත් මහජන ආරක්ෂාව ගැන ලොකු ගැටලුවක් ඇති බවත් මෙය රටේ ජනතාවට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට ද බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මිලේච්ඡ මිනිමරු සංස්කෘතිය නැති කරන්න කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් තවම පොලිස්පති මෙන්ම උසාවියේ මිනිමැරුම සංවිධානය කළ කාන්තාව පවා සොයාගත නොහැකි බවත් දිනපතා සිදුවන මේ මිනිමරු සංස්කෘතියට නැවතීමක් නැද්ද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නිසා රටේ ජනතාව අනාරක්ෂිත වි ඇති නිසා මේ පිළිබද පැහැදිලි විසදුමක් ලබා දෙන්නට මෙන්ම රටට ඉදිරිපත් කරන ලෙසත් ය.

පසුගිය රජයේ අයිඑම්එෆ් ගිවිසුම අනුව ගියොත් නම් රටට ගොඩඒමක් නෑ

ජාත්‍යන්තර මූල්‍ය මූල්‍ය ආයතන හා ජාත්‍යන්තර බැදුම්කර හිමියන් මෙන්ම ද්වි පාර්ශ්වීය ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කරන්නට යන බවත් 2028 අප රටට ණය ගෙවන්න පුළුවන්ද කියා මෙය තීරණය වෙන බවත් රජය බලයට එන්නට පෙර නව ණය තිරසරකරණ වැඩපළිවෙළකට ගොස් නව වැඩපිළිවෙළකට යන බව පැවසූ බවත් පසුගිය රජය ඇති කර ගත් අයි එම් එෆ් ගිවිසුමේ රටට අහිතකර කරුණු රැසක් ඇති බවත් ආර්ථීකය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ණය හිමිකරුවන් අපට ලබා දෙන සහනය අඩුවන අරුම පුදුම සූත්‍රයක් පසුගිය රජය ඉදිරිපත් කර තිබියදී වත්මන් රජය ද අද වන විට හිටපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මතම පිහිටා ඇති බවත් මේ වන විට අප රට තිරසර ණය චක්‍රයේ අප රට නොමැත බවත් විදේශ ඇමතිවරයා ලෙස මේ ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා බොරු සංඛ්‍යා ඉදිරිපත් කර දේශපාලන ලකුණු ලබා ගන්න උත්සාහ කරන දෙයක් නොවන බවත් එම නිසා පසුගිය රජය ගිවිසුම් ගත වූ මේ ගිවිසුම අහෝසි කරන ලෙසත් රටම අන්දවා මේ කරන වැඩපිළිවෙළ වෙනස් කරන ලෙසත් 2028 වන තෙක් බලන් නොසිට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

1975න් පසු අයඑම්එෆ් ගිවිසුම් 75ක් විශ්ලේෂණය කරන විට එම ගිවිසුම් අතරින් 49%ක් සාර්ථක වී 59%ක් අසාර්ථක වී ඇති බවත් අප රට මේ 41% ගොඩට එන ලෙස ප්‍රාර්ථනා කරන බවත් මේ යන විදිහට ගියොත් අප රට ලොකු අමාරුවට වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශ ආයෝජන සහ වෙළෙදපොළ පුළුල් කර ගැනීමට කටයුතු කරන්න

අප රටක් ලෙස ප්‍රමාණවත්ව බාහිර පරිසරය ගැන යොමු කරන අවධානය ප්‍රමාණවත් නොවන බවත් ලෝකයේ වෙළෙද ක්‍රමය තුළ නිදහසේ සේවා හා භාණ්ඩ හුවමාරු කිරීමේ ප්‍රතිපත්තිය ප්‍රධාන වී ඇති බවත් වර්තමානයේ ලෝකයේ වෙළදාම මත පදනම් වූ බදු යුද්ධයක් ක්‍රියාත්මක බවත් මේ බදු යුද්ධය තුළ අප රටට අනාරක්ෂිතභාවයක් ඇති බවත් අප රටේ අපනයන ගමනාන්ත ඇත්තේ සීමාසහිත රටවලට බවත් මේ අපනයන ගමනාන්ත විවිධාංගීකරණය කරන්න නොහැකි වී ඇති බවත් එම නිසා අපනයන ගමනාන්ත වැඩි කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

ඉන්දියාව සමග අප රටේ සම්බන්ධතාව ශක්තිමත් කළ යුතු බවත් පසුගිය කාලයේ අප රට අනාරක්ෂිත වන විට ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ අප රටට ආධාර හා මුදල් ලෙස ලැබුනේ ඉන්දියාවෙන් බවත් ඩොලර් බිලියන 6ක් වැනි මුදලක් දුන් බවත් ඉන්දියානු වෙළෙදපොළට අප රටේ නිෂ්පාදන භාණ්ඩවලට ප්‍රවේශය වැඩි කළ යුතු බවත් ඉන්දියාව මෙන්ම චීනය ද සම්බන්ධ කර ගත යුතු බවත් වැඩි ජනගහනයක් ඇති මේ රටවල වෙළෙදපොළට ප්‍රවේශය ඉතා වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2028 ඉලක්ක කරා යන්න නම් සෘජු විදේශ ආයෝජන දිරිමත් කළ යුතු බවත් කලාප මට්ටමින් ඉන්දියන් කර්මාන්ත පුර ජපන් කර්මාන්තපුර ආදීය සම්පත් දායකයන් ආයෝජකයන් ලබා ගැනීමට විදේශීය රටවල් කේන්ද්‍රීය කර්මාන්ත කලාප වැඩපිළිවෙළකට යා යුතු බවත් එය රටට අගය එකතු කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

Al Jazeera බෝම්බය පත්තු වුණු හැටි! Sri Lanka Latest News

Next Post

ගෙදර හිටපු නැති දේශබන්දුගේ බිරියයි පුතයි ආපහු ගෙදර ඇවිත්! CIDය ගෙදරට ගිහින් ප්‍රකාශයක් අරන් ආපහු ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.