අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.Sri Lanka Latest News
එහිදී ගංවතුරෙන් විපතට පත් ජනතාව රැදී සිටින කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව වැඩිදුටත් සඳහන් කළේය.















