• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් හිමි කැඳවූ රැස්වීමට ආණ්ඩුවෙන් ආවේ ලන්සා විතරයි! විපක්ෂයෙන් 4ක්!

October 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අදත් ‘කළු’ කරයි! ජපමාල ධ්‍යානයකුත් පවත්වන්න සූදානම්!!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීමක් කොළඹ 08 බැල්කොම් පෙදෙසේ පිහිටි එම සම්මේලන කාර්‍යාලයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී පාස්කු දින ප්‍රහාරය මෙන්ම රටේ වත්මන් තත්වය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රධාන කතෝලික රදගුරුතුමන්ලා සහ සහායක රදගුරුතුමන්ලා පළමුව රැස්වී සාකච්ඡා කර අනතුරුව පක්ෂ විපක්ෂ කිතුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී ඇත. 

මේ සඳහා සහභාගී වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනකු පමණක් බව ද වාර්තා වේ.

විපක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ ඇති අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පමණි. 

 පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම ගැන රදගුරු සම්මේලනය කලකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී මේ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන බවත් රදගුරුතුමන්ලා මෙහිදී දැනුම් දුන් බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. 

SendShareShare
Previous Post

UNP වෘත්තීය සමිති හෝදලාම යයි! ආනන්ද පාලිතත් සජිත්ට එක්වෙයි!

Next Post

රටම අරින්න ජනපති තීන්දු කරයි!

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.