රට ගොඩනැගීම සදහා බාර ගත් ආණ්ඩුවේ ප්‍රධාන ලොක්කකු සති අන්තය ගත කිරීම සදහා දකුණේ සුපිරි විලා හෝටලයකට ගොස් ඇති බව වාර්තා වේ.
එම ප්‍රධානියා සමග හිතවතුන් කිහිප දෙනකුද ගොස් ඇති බව දැනගන්නට තිබේ.
ජනතාව පෝලිම්වල දුක් විදිද්දී මෙම පිරිස විනෝද වෙමින් එහි කාලය ගත කරන බවද දැනගන්නට ඇත.