මන්කිෆොක්ස් නම් අතිශය දුර්ලභ රෝගයක් නැවතත් රටවල් කිහිපයකට පැමිණ තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් එම රෝගය නොමැති රටවල් 11 කින් මන්කිෆොක්ස් රෝගය මේ වන විට වාර්තා වී ඇති බවයි.
ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව සිකුරාදා ඔවුන්ගේ පළමු මන්කිෆොක්ස් රෝගීන් තහවුරු කළේය










