කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගින්නට අසු වූ ඩිපෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.