ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් එරෙහිව විශ්වාසභංග යෝජනා 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, මේ හරහා රාජපක්ෂලාට විරුද්ධව ජන්දෙ නොදෙන පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ජනතාවට හදුනා ගත හැකි බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය සජීවීව රටට පෙන්වීමට මේ වනවිට ක්‍රමයක් සකස් කොට ඇති බවකි.
එම නිසා රාජපක්ෂවරුන්ට එරෙහිව ජන්දය නොදෙන පිරිසට ගමට ඒමට ඉඩ නොතබන ලෙසද හරීන් ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.