• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘එක රටක් එක නීතියක්’ බළකායේ සභාපති ඥානසාර හිමි පළමුවරට එළියට එයි! ‌ගල් ගහපු අයට උත්තර දෙයි! ජාති-ආගම්-පළාත් නීති වෙනස් කරන බව කියයි! (VIDEO)

November 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘එක රටක් එක නීතියක්’ බළකායේ සභාපති ඥානසාර හිමි පළමුවරට එළියට එයි! ‌ගල් ගහපු අයට උත්තර දෙයි! ජාති-ආගම්-පළාත් නීති වෙනස් කරන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දැන් අපගේ වගකීම වන්නේ, රටේ අනාගත පරපුර ඊළඟ සියවසට සහ ඉන් ඔබ්බටත් වලංගු එක රටක්, එක නීතියක්, එක ජාතියක්, එක කොඩියක් යටතට එකතු කරන්නට සමත් අපට ගැලපෙන නීතිමය රාමුවක් සැකසීම බව “එක රටක් – එක නීතියක්” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පවසයි.

ජනාධීපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ “දක්ෂයෝ නම් දෙමළද, සිංහලද, මුස්ලිම්ද අදාල නෑ, ඒ ගොල්ලන්ට අවස්ථාව දීමයි විය යුතු” බවයි.

” රටේ එක් පාර්ශවයකට පමණක් විශේෂ නිතියක් තිබෙන්න බෑ. ඒ වගේමයි එක් එක් ප්‍රදේශවලට නීති වෙනස් වෙන්න බැහැ. අපි මේ සියලු පාර්ශව සමග සාකච්ජා කරලා අපේ අවසන් නිගමනය ජනාධිපතිතුමාට භාර දෙනවා” ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කර සිටියේය.

SendShareShare
Previous Post

මගුලට-මරණෙට-පාසලට-කඩවලට දවස් 15කට අලුත් නීති එයි!

Next Post

තාත්තාට ගැහුවා වගේම මටත් මඩ ගහන්න පටන් අරන්! ඒවා කරන සර්පයා ගැනත් සජිත් කියයි! හරීන්ටත් ඒ සර්පයාගෙන් පරිස්සම් වෙන්නත් කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper