• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගුලට-මරණෙට-පාසලට-කඩවලට දවස් 15කට අලුත් නීති එයි!

November 1, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජ්‍ය-පෞද්ගලික උත්සව සියල්ල ‘ලොක්ඩවුන්’
Share on WhatsAppShare on Facebook

රට විවෘත කිරීමෙන් පසු  නොවැම්බර් මස  01 වැනි දින සිට 15 වැනි දින දක්වා දින 15ක කාලයක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය  මාර්ග උපදේශ නිකුත් කර ඇති බව  පොලිස් මුලස්ථානය කියයි.

එම නව මාර්ග උපදේශන වලට අනුව දෛනික කටයුතු සිදු කිරීමට උපදේශන මාලාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තලදූව මහතා පවසයි.

සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමේ දී හැකිතාක් මාර්ග ගත ක්‍රම අනුගමනය කරන ලෙසත්, රැස්වීමක් පැවැත්වීමේදී  ශලාවේ 1/3 ධාරිතාවකින් පැවැත්විය යුතු  බවත්,  පොලිස් මාධය ප්‍රකාශකවරයා කියා සිටියේය.

විවාහ මංගල උත්සය පැවැත්වීමේ දී ඒ සදහා උපරිම  ආරාධිතයින් පිරිසක් 100 ක් සහභාගි කරගත යුතු බවත්, එසේ නොවුනහොත් විවාහ මංගල උත්සවය පැවැත්වෙන ශාලාව අනුව එහි  1/3 ක ධාරිකාවක්  යුතුව   අමුත්තනට ආරාධනා කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විවාහ මංගල උත්සවයක් එළිමහනේ පැවැත්වෙන්නේ නම් ඒ සදහා  150 ක පිරිසකට සහභාගි විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

සිනමා ශලා, නාට්‍ය  ශාලා, සියට 25  ධාරිතාවයනික්    පිරිස කැඳවිය යුතු බවද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කාර්යාල, වෙළෙද සැල්,   පාසල්,   ඇතුලු විවෘත කළ සියලු ආයනත  සෞඛ්‍ය මාර්ග උපදේශන අනුව  සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව  ක්‍රියා කළ යුතු බවත්, එසේ නොවුනහොත්  කෙරෝනා  රෝගය  නව රැල්ලක් ලෙස සමාජය හමුවේ පැතිර ගොස් සමාජයට බැලපෑම් එල්ල කළ හැකි බවද හෙතෙම කීය.

එසේ සිදු නොවීමට නම් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා වැඩිදුරටත් කීය.

SendShareShare
Previous Post

රන්ජන් භයානක කලාපයක! මාරු නොකළොත් වීරයා ඉවර වෙයිද?

Next Post

‘එක රටක් එක නීතියක්’ බළකායේ සභාපති ඥානසාර හිමි පළමුවරට එළියට එයි! ‌ගල් ගහපු අයට උත්තර දෙයි! ජාති-ආගම්-පළාත් නීති වෙනස් කරන බව කියයි! (VIDEO)

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.