• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තාට ගැහුවා වගේම මටත් මඩ ගහන්න පටන් අරන්! ඒවා කරන සර්පයා ගැනත් සජිත් කියයි! හරීන්ටත් ඒ සර්පයාගෙන් පරිස්සම් වෙන්නත් කියයි! (VIDEO & PHOTOS)

November 1, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
තාත්තාට ගැහුවා වගේම මටත් මඩ ගහන්න පටන් අරන්! ඒවා කරන සර්පයා ගැනත් සජිත් කියයි! හරීන්ටත් ඒ සර්පයාගෙන් පරිස්සම් වෙන්නත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මේ යන ගමන නතර කළයුතු බවත්, එය කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ජනතා අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළඹ ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික ගමන හැරවිය හැක්කේ ඒ ජනතා අරගලයෙන් බවද පැවසීය.

ආණ්ඩුව ගනුලැබූ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රට පත්ව ඇති බරපතළ තත්ත්වය අතිශය ඛේදනීය බව පැවසූ විපක්ෂ නායකතුමා යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වූවා නම් අඩියක් පස්සට ගොස් එම තීන්දුව වෙනස් කොට  ගමන නිවැරදි කිරීම නම්‍යශීලි නායකයෙකුගේ වගකීම බවද පැවසීය.

පොහොර සම්බන්ධයෙන්  ආණ්ඩුව ගනු ලැබූ තීන්දුව හේතුකොටගෙන අද මුළු රටම බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය .මේ ගනු ගනුලැබූ වැරදි තීන්දුව නිවැරදි කර ගැනීම උදෙසා අඩියක් පස්සට යන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා එලෙස අඩියක් පස්සට ගෙන නිවැරදි වීම හැර විකල්පයක් ආණ්ඩුවට නැති බවද පැවසීය.

සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අද (01) පැවැති අතර එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ය.

කාර්ය සාධක බලකාය පත්කිරීමේදීත් ආණ්ඩුව නොකළ යුත්තක් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා මේවායෙන් සිදුවන්නේ රටේ සංහිඳියාව නැතිවී යාම බවද පැවසීය.

තමන් බුද්ධි අංශ ප්‍රධානියා සමග සම්බන්ධ වෙමින් තම පක්ෂයේම මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කරන බවට ඇතැම් පාර්ශව විසින් සහමුලින්ම අසත්‍ය මඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,එවැනි සර්පයන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ද එල්ල කළේ මෙවැනිම ප්‍රහාරයන් බවද පැවසීය. ‌එම සර්පයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස විපක්ෂනායකවරයා හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී සිටීමටද කටයුතු කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට ත්‍රස්තවාදීන්ට දෙන මට්ටමේ දඬුවම් ලබා දිය යුතු බවත්,සමගි ජන බලවේග රජයක් යටතේ ඒකාන්තවම එය සිදුවන බවත් ඒ මහතා පැවසීය. 

වඩා වැදගත් වන්නේ වයසට වඩා හැකියාව කුසලතාවය සහ දක්ෂතාවය බව පැවසූ විපක්ෂ නායකතුමා දේශපාලනයට ද එය අදාළ බව පැවසීය.

දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙස හරින් ප්‍රනාන්දු මහතා අභියෝගාත්මක තීන්දු තීරණ ගැනීමට කිසි විටෙකත් පසුබට වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,රටේ ඉහළ ම තැන දක්වා ගමන් කිරීමේ ශක්තිය හරීන් ප්‍රනාන්දුට ඇති බවද පැවසීය.

SendShareShare
Previous Post

‘එක රටක් එක නීතියක්’ බළකායේ සභාපති ඥානසාර හිමි පළමුවරට එළියට එයි! ‌ගල් ගහපු අයට උත්තර දෙයි! ජාති-ආගම්-පළාත් නීති වෙනස් කරන බව කියයි! (VIDEO)

Next Post

ශිහාන් මිහිරංග කලාකරුවන්ට කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න ඕනෙ හැටි පෙන්නලා දෙයි! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.