ඉදිරි දින 7-8 ඇතුළත අනිවාර්යයෙන්ම භූමිතෙල්වල සිට සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ යනු ඇති බව වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොදීම මත විදුලි අර්බූදයක්ද මතුව ඇති බවකි.
මීට වඩා නියං සමයන්හිදී ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.










